මට පොස්ට් එක දැක්කම හිතුන දේ..
මේක ලියපු කෙනා හිතාගෙන ඉන්නේ තමන් " රජා වගේ හැන්සම්, හුරුබුහුටි, හුරතල් කොල්ලෙක් " කියාය.
ඒ වගේම එක සැරේ ගොඩක් ගෑනු ළමයි එක්ක යාලු වී තමා පොරක් යැයි පෙන්වවීමට ලොකු කැමැත්තක් ඇති අතර එහෙම උනොත් කියල හිතාගෙන ලියපු ලිපියක් බව.
අලුත් වචනයක් සිංහල භාෂාවට හදුන්ව දී ඇත...