Paypal... යාලුවනේ Paypal වලට උදව්වක් ඕනා.

යාලුවනේ... මේක PayPal ගැන ප්‍රශ්නයක්...

මට කවුරුහරි මේ ගැන දන්න කෙනෙක් උදව් කරන්න.

1.යාලුවනේ PayPal ලංකාවට වලංගුද..?

2.ඒ PayPal Account එකෙන් ලංකාවට සල්ලි ගනිද්දී ප්‍රශ්නයක් ඇති වෙන්න පුලුවන්ද..?

3. PayPal account එක අත්‍යාවශ්‍යම නම් ඒ PayPal account ලංකාවට ගැලපෙන විදියට හදාගන්න ක්‍රමයක් තියනවද..?

යාලුවෝ මේ PayPal account ගැන දන්නවනම් මට උදව් කරන්න....

මේක ලොකු උදවුවක්..
ස්තූතියි.

payoneer ekata ena salli nam ATM eken aran thiyenawa.