1. weer 11

    නිදහසේ කන්න කියලා ගිහින් එතැනත් ගණන් හදන්න සිද්ද වුණාම දැනෙන සනීපෙ...

    අසීමාන්තික ලාබ ලබාගන්න හදාගෙන තියන ඒවානේ ඔය service charges, tax අනම් මනම්, ඒකියන්නේ අපට කන්න බොන්න අවශ්‍ය දේ අසාදාරන නොවටිනා මිලක් ගෙවලා ගන්න කියලානේ ඔය කියන්නේ
  2. weer 11

    දෙන්නෙක් ඉන්න පවුලකට සතියකට කීයක්?

    ජෙප්පෙක් වෙන්න 😊හරි ලේසියි ජීවත් වෙන්න හැම දෙයක්ම නිකන් හම්බෙන්නේ යට ජංගියේ ඉදලාම. 😁
  3. weer 11

    Chanuks bro ට subscribers ල මිලියන දෙකයි.

    චනුක්ස් කියන්නේ එල කොල්ලෙක් වගේම අපේ tec වැඩ්ඩෙක් අව්ඩියක් තියෙන්නේ ඈ.. 🥰කොල්ලට තව තවත් දියුනුවෙන් දියුනුවට පත්වෙන්න ඕනා✌️
  4. weer 11

    Chanuks bro ට subscribers ල මිලියන දෙකයි.

    Congratulations 🥰✌️💕 chanuks bro ජයෙන් ජයම වේවා
  5. weer 11

    විසල් ආදරේ / Visal Adare (2024) - දිනක්ෂි ප්‍රියසාද්❤️/ රශිප්‍රභා සංදීපනී❤️- (Drama/Romance) - TRAILER! (03/05)

    ලස්සන ලව් ස්ටෝරියක් අනිවා බලන්න ඕනා මෙයාගේ නංගිට තමා මම ගොඩක් කැමති මෙයත් ලස්සනට් act කරනවා🥰
  6. weer 11

    සුපිරි කැමර එක

    Thu Nodhakin
  7. weer 11

    Best/Cheapest Italian Data/Number Connection

    5G, 180 giga , unlimited calls and messages = 9.99 euro
  8. weer 11

    උමාඔය උද්ගෝෂණ සියයට පන්දහසක් සාදාරණයි

    මම තමයි ලප පචෝරියා 😂 මම පරම සත්‍ය කතාකරන්නේ මම 19 ක කතාවක් කවදාවත් කියලා නෑ:ROFLMAO::ROFLMAO: අමෝ..අමෝ..ඉන්න බෑ...😂😂😂😂 ප්‍රෙඩී සිල්වා, ටෙනිසන් නැති අඩුව අපිට මොහොතකටවත් දැනෙන්නෑ දෙය්යනේ:p
  9. weer 11

    රාජපක්ෂ සට්ටැඹියන්ගේ රෙදි ගැලවූ හිරු මදුෂාන් ට රෙස්පෙක්ට්

    මිනීමරු ජෙප්පෝ දැන් සුන්දර සිහිනෙක දකින සුරංගනාවියෝ ගානට ගේන්න ට්‍රයි එක අමෝ අමෝ... 😂 😂 😂 එයාලා දැන් සිරි ලන්කාවේ ට්‍රාන්ස්ෆෝමර් හරහා බස් හරහා ,දුම් රිය පෙට්ටි හරහා පියාබන සමනල්ලු ගානට ජෙප්පන්ට පේන්නේ.:ROFLMAO::ROFLMAO:
  10. weer 11

    මුගෙ අම්ම තාත්ත ගැනත් මරුකතා ඇහුනා...ඇහුනා නෙමෙයි එයා අහවගත්තා...

    මූ හරක් හොරකමේ ගිය එකෙක්ලු නෙහ් 😂 ලපයා මූව කාලා බලලා නෙවෙයිද අරන් තියෙන්නේ:unsure::ROFLMAO:
  11. weer 11

    පොහොට්ටුව මාලිමාවේ ජන්ද කැම්පෙන් එක බාරගෙන. 🔴BREAKING

    සාකච්චාව නම් බැලුවේ නෑ උමාඔයේ හිල හම්බන්තොට ගල, පෝර්ට්සිටිය හදපු නිසා ලන්කාවේ කලුගල් ඉවර උන සංවේදී කාරනා ගැන විග්‍රහයක් කරන්න ඇතිනේ නලින් වාචාලයා🤭😂
  12. weer 11

    මෙන්න සන්නස්ගලගේ කෙරුවාව

    ලක් පියා එතකොට හොරාකාලා නැද්ද,😂 එහෙම නැත්නම් විලි ලැජ්ජාවක් නැද්ද
  13. weer 11

    මෙන්න සිරී පාදෙන් පැනපු කොල්ල දැන් කියන දේ

    මම හිතුවේ ඇත්තටම් ඌ එහෙම කියන්න ඇති කියලා 😔
  14. weer 11

    මෙන්න සිරී පාදෙන් පැනපු කොල්ල දැන් කියන දේ

    ලන්කාවේ නෙවෙයි ලෝකේ අති බහුතරයක් ඉන්නේ සර්ව බලදාරියෙකුයි, අල්ලා කියලා එකෙකුයි ඉන්නවා කියලා ජීවිත පරදුව්ට තියලා විශ්වාස කරන් උන්නේ. 😂 😂 තව මොන කතාද ඉතිං. කුරුස යුද්ද්ය කියලා ජීවිත ලක්ෂ කෝටි ගනන් නැති වෙනකම් මිනීමරා ගත්තෙත් ඔය මිත්‍යා ආගම් දෙකේ උන්ම තමයි
  15. weer 11

    මෙන්න සිරී පාදෙන් පැනපු කොල්ල දැන් කියන දේ

    හරි මෙතන දැන් හැම එකාම කියන්නේ උගේ යම්කිසි ආගමික විශ්වාසෙකුත් එක්ක කෙබරයක් ඇදබානවා කියලානේ. මෙතන එහෙම කියන උන්ගෙන් කීදෙනෙක් නැකැත් සාස්තර කේන්දර විශ්වාස කරන උන් ඉන්නවද 😂 😂 😂 😂 මම දැකලා තියනවා කේන්දරේ බලාගන්න ඇප් හොයන උන් මේකේ ඉන්නවා:p😂:p උන්ට උදව් කරන උනුත් මේකේ ඉන්නවා:ROFLMAO::ROFLMAO:
  16. weer 11

    🔴 BREAKING 🤦

    අරගලයේ බර කරට ගත්ත අමු හිංගල කුනුහරුප දෙසන පල් හොරා පොන්නස්ගල 😂 මුලින් ලක් අම්මා 🤭 දැන් ලක් පියා 🤭😂පිංපියා yt එකක් අටවගෙන දෙන ටෝක් නම් කොහොමද🤣
  17. weer 11

    ඉරානේ ජනපතිට යන්න පාර වහපු නිසා හූ කිය කිය හෝන් ගහයි..

    උමා ඔයේ හිල හොයපු ජෙප්පෝ අනුන්ගෙන් ඉල්ලගත්තු බයික් කටු ටිකක ඇවිල්ලා 😂 හෝන් ගහලා යන්න පව්නේ ඉතින් හෝන් ගහලා යන්නැතෑ:p

    No contents