1. weer 11

    දැන් ඉන්න ක්‍රිකට් ටීම් එකෙන් බාගයක්ම අඩුකුලේ වගේ

    මෙතන කමෙන්ට් කරන උන්ගේ පෙනුම and fitness හෙම කොහොමද 😂 😂 ෆුල් ෆොටෝස් දාන්න ලමයි හා.. හා.. ලැජ්ජා වෙන්න එපා:ROFLMAO::ROFLMAO::ROFLMAO:
  2. weer 11

    ඝාතකයෙක් ජනපති කරපු රටක්....

    අරගලයට ජයවේවා කියමු නේද කුනු බක්කියට වැටිලා හිටපු මිනීමරුවෙක් ජනපති කලාට 🤭
  3. weer 11

    පැරිස් මිට්ටෝ වැඩ පෙන්නයි, අවුරුදු උත්සවයේ ඩෙගා නටයි

    සුදු ටීෂර්ට් කාරයාගේ හෙන ඔලුව ඌ මුල ඉදන්ම මරාගෙන මැරෙන්න යන්නේ😂 මේක විනෝදෙන් එකමුතුව කරන එකක් ගානට නෙවෙයි හැසිරෙන්නේ 🤣 කාලකන්නි ජෙප්පෙක් වෙන්නැති ෂුවර් එකටම
  4. weer 11

    අද රෑ 10.30 ට දෙරණ බලන්න

    ලැම්බොර්ගිනි ගැනත් කතා කරනවද😂 පාර මාරුවෙන්න බැරි බල්ලෝ ගැනත් කතාකරනවද පචෝරියා🤣
  5. weer 11

    Visual Proof that the Earth Rotates 🌍 🤯

    වතුර හැලෙන්නේ නැද්ද ඔහොම අනික් පැත්තට කැරකෙද්දි🤔🤥
  6. weer 11

    VFS සමාගම නොහොත් Visa Fucked Sri Lanka කොම්පැනිය

    අරගල කරලා ලබාගත්තු ජයග්‍රහන නෙවෙයිද මේවා🤔😂 දුක්විදින අන්තිම ඉලාස්ටික් පැය එනකම් බොමුද සීතල වතුර වීදුරුවක්🤣🤣
  7. weer 11

    මේ හාමුදුරුවෝ කවුද මචං????

    අර සන්නස්ගල නාකි හම්පඩයා බුදුධහමට, භික්ෂූන්වහන්සේලාට මොන තරම් අපහාස කරනවද ඒත් කිසි අව්ලක් නෑනේ එකෙක්ට හරි පුදුමයි නේහ්... ඒ මදිවට දැන් ලක් පියා හොරාකන්නත් අරගෙන😁
  8. weer 11

    කෙල්ලොන්ගෙ Fetish දැන ගන්නේ කොහොමද ?

    ආ.. ජිං ජිං ආන්ටි දිවෙන්ද... 😂😂😂😂🤣
  9. weer 11

    තරුණ වයසෙන් මිනිස්සු මැරෙනව

    ඔහොම කිව්වට හරියන්නෑ... හරියට සර්ව බලදාරිය පස්සේ යන මිනිස්සු වගේ තමා කොච්චර මිත්‍යාවක් උනත් හරිහමන් ශාක්ශියක් මූලාශ්‍රයක් නැතත් ඔලුවට දෙයක් දාගත්තම ඒක පස්සේ තමා යන්නේ. ඒක වෙනස් කරන්න බෑ ඉතින් උපන්දා ඉදන්ම මිත්‍යාව ඔලුවට දාගෙන ජෞතීශ්‍ය, කේන්දර ,නැකැත් ,බූතයෝ ප්‍රේතයෝ , ප්ස්සේ යන මිනිස්සුන්ට ඕවා...
  10. weer 11

    නික්ම යෑමට පෙර - නලින් ද සිල්වා

    කාලෝ ෆොන්සෙක මහත්තයා කියපු එකට ඌරු ජුවල් ගියා අපේ නලින් මහත්තයට 😂 කොටා වෙනම ආතල් දෙනවා ආතල් කෝටියයි🤣🤣
  11. weer 11

    අපේ දිනේශ් bro everest bace camp යනවා නේහ්🥰✌

    දිනේශ් කියන්නේ @Solo Rider නෙවෙයි බන් බේස් කෑම්ප් යන එකෙක්ට මෙච්චර ඉක්මනින් රිප්ලයි කරන්න බැහැනේ කමෙන්ට් වලට:-)
  12. weer 11

    අපේ දිනේශ් bro everest bace camp යනවා නේහ්🥰✌

    මේ ලන්කාවේ කාන්තාව අවුරුදු 7 කලින් එවරෙස්ට් පීක් එකට ගියාලු :-( මට නම් විශ්වාස කරන්නත් අමාරුයි ,වැරද්දකට කුප්ප කමට කියනවා නෙවෙයි මොකද දැනට 300 ට වැඩි ගනනක් මිය ගිහින් :cry:තියනවා එවරෙස්ට් තරනය කරන්න ගිය අයගෙන්, ඒ වගේම මේ එවරෙස්ට් dream එකට යන්නේත් අති බහුතරය physically and mentally strong...
  13. weer 11

    තාත්තා 💔

    ඇයි බං අරගල වේශිගේ පුතාලා වයසක මනුස්සයෙකුට ගැහුවේ වැටෙනකම් මහ දවල් මහ පාරේ ම්ංත්‍රී කෙනෙකුටත් මහ දවල් 20 විතර එකතුවෙලා ගහලා මැරුවේ ඒවත් මේ වගේ:-( තමා අරගල හරි මොකක් හරි කියලා විශබීජයක් ඔලුවට දාගත්තට පස්සේ ඕන කැරි වැඩක් කලෑකි ඒක නෝමල් දෙයක් වෙනවා
  14. weer 11

    චන්ද්‍රපාල - TikTok trending

    කුනුහරුප ටිකක් කියන එක ලොකු දෙයක්ද 🤭 මේවා ලොකු දේවල් කියලා හිතන් ඉන්නේ නූගත් අඩුකුලේ එව්න්😂
  15. weer 11

    තම්බියෙක් වෙලා එහේ ම ඉපදුනොත්

    උදේ පාන්දරම අල්ලා හුක්බාර්...... හොරනෑවෙන් පලාතම දෙවනත් වෙන්න කෑ ගහද්දි වමනේ යන්න එනවා මේ විලාප නවත්වන්නැද්ද මේවට නීතිය ක්‍රියාත්මක වෙන්නැද්ද🤔🤔
  16. weer 11

    භාරතයෙන් පැමිණ ලාංකේය සංගීතය ආලෝකමත් කල ආර්. මුත්තුසාමි

    මධුරයාමේ, මගේ දෑසම පියවී ඉන්නේ..... මේ ගීත වල තියෙන ලයාන්විත සුන්දර බව නම් තවත් දසක ගනනාවක් පවතීවි ඒ තරම්ම අමතක නොවන මිහිරි ගීත. 💕👏

    No contents