අහන්නත් සතුටුයි බන්. මේවගේ එකක් හරි ලංකාවේ තියන එක මරු. මම ලයිසන් ගන්න්න කාලේ විභාගෙට කලින් පේපර් එක දෙනවා. ඔහොම පංති තිය තිය ඉගැන්නුවේත් නෑ. වාහන පුරුදුවෙන්න ගියාමා කොල්ලොන්ට පොඩ්ඩ වැරදුන ගමන් පලු යන්න බනිනවා. කෙල්ලන්ට නම් බනින්නෙ නෑ. වීල් එක පදින්න දුන්නෙ කලින් දවසේ. හෙමීට රු 2000ක් විතර...