1. chathuranirmal

    මේ කෙල්ල​ කවුද බන් (16+)

    link please . :confused:
  2. chathuranirmal

    ඉන්දියන් නාට්‍ය

    ඕවා බොරු පොරොන්දු බන්. රැවටෙන්න එපා.
  3. chathuranirmal

    මේ කෙල්ල​ කවුද බන් (16+)

    මේ කෙල්ල​ කවුද බන් (16+) මෙයා කවුද බන්?මෙයාගේ නම මොකක්ද​? මෙයා මෙහෙම බනින්න කලින් උන සිද්දිය මොකක්ද​?​:confused: LINK https://www.youtube.com/watch?v=_Grawa-rZMM
  4. chathuranirmal

    දැණුමට යමක්

  5. chathuranirmal

    Engineer

    ප්‍රතිරූප අනම් මනං වැඩක් නෑ. ජොබ් එක ආසවෙන් , හරියට කරපන්. පදුරක් පදුරක් ගානේ අටවගත්ත institue වලින් IT, softwea engineering degree දෙනවා. එහෙම වෙද්දි බාල්දු වෙන එක නම් පුදුමයක් නෙමෙයි.
  6. chathuranirmal

    ඇම්ඩා

    :lol:
  7. chathuranirmal

    SL Girls - Lovely

    bubmp
  8. chathuranirmal

    රන්වන් රන් කිකිලී

    කිරියේ ඉන්න කිකිලියන්ට :)
  9. chathuranirmal

    මේකෙන් පොලිසියට ගැහුව නං

    මේකෙන් පොලිසියට ගැහුව නං 3,830 gallons (14,500 liters) of fire extinguishing agents and a maximum speed of 87 mph (140 km/h), with an operating weight of 40 tons.:lol:
  10. chathuranirmal

    හොරාට

    හොරාට ඉංගිරිසියෙන් කියන්නේ ඔනරබල් කියලද ??;)
  11. chathuranirmal

    Bendapu Ewngen Help ekak one.

    :lol:
  12. chathuranirmal

    ෂරියා නීතිය

    Talaq... Talaq... Talaq...
  13. chathuranirmal

    Sathy Holman Katha

    ඔහොම සිද්ධි ඕනි තරම් තියනවා මචන්. සොහොන් ක්ඩලා ගෙවල් හැදුවාම​, තණ්හා කාරයොන්ගේ ඉඩම්වල ගෙවල් හැදුවම ඔහොම වෙනවා. මම දන්න දෙමළ අන්කල් කෙනෙක් ඉන්නවා. එයාට නුවර තේ වත්තක් තියනවා. එ වත්තෙ එක්කෙනෙක්ට විතර ඉන්න පුලුවන් ගෙයක් තියනව​. මුර කාරයා රෑට ඉන්නෙ ඒ ගේ ඇතුලෙලු. ඌ කෑගල්ල පැත්තෙ මුස්ලිම් එකෙක්ලු. මූ...
  14. chathuranirmal

    Layland tata bus

    උබට බස් තියනවා නම් ටැංකියේ මූඩියට ඉබ්බෙක් දාපන්. හැමදාම හවසට උබම බස් ටික අරන් ගිහින් ඩීසල් ගහපන්. ගොඩක් උන් ඩීසල් එක්ක බූමිතෙල් කලවම් කරලා ගහනවා. භූමිතෙල් රු 55 විතර වෙන්නෙ. බස් එලවන උන් අයිතිකාරයගේ සල්ලි වලින් භාගය ඩීසල් ගහලා, ඉතුරු භාගෙට භූමිතෙල් ගහනවා. ලංගම බස්වලට තෙල් ගහන්නෙ ඩිපෝවල තියන ෂෙඩ්...

    No contents