1. Boralugoda01

    තත්ත්වය භයානකයි - මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අනතුරු අඟවති

    "මුලාශ්‍ර සොයාගත නොහැකි රෝගීන් කිහිපදෙනෙකුත් මෙ වෙද්දි වාර්තා වෙමින් තියෙනවා" හැබැයි තාම සමාජගත වෙලා නැහැ මේ පාර නම් සැරටම කෙල වෙනවා
  2. Boralugoda01

    BOI approves feasibility study for $ 2.7 b electric rail project

    දකුණේ ලාබෙට හොඳ ඉඩමක් ගන්න තැනක් කියන්න මචංලා...ඩිස්නිලන්තේ කිට්ටුව නම් ගොඩක් හොඳයි
  3. Boralugoda01

    Mobile flash light කොහෙන්ද ගන්න තියෙන්නෙ?

    https://www.aliexpress.com/item/32869474548.html?spm=a2g0o.productlist.0.0.4a2c35a3WxrpIc&algo_pvid=91535733-7327-4b4d-89db-b2837a0dc602&algo_expid=91535733-7327-4b4d-89db-b2837a0dc602-41&btsid=0bb0624416037198172843097e5cb5&ws_ab_test=searchweb0_0,searchweb201602_,searchweb201603_ Try this
  4. Boralugoda01

    BOI approves feasibility study for $ 2.7 b electric rail project

    නාකි මයිනට හෙනම පුකේ අමාරුවක් තියනවා ඔක්කොම දකුණටම ගෙනියන්න..ඒකත් හම්බන්තොට ට (චීනගේ කොළනියට)
  5. Boralugoda01

    අත් වැඩ (.)(.)

    මේ දැරිවිගේ තව රූප තිබේ ද ?
  6. Boralugoda01

    Corona 2nd wave (Megathread)

    මොකක්ද ඒ සුභ ආරංචිය ?
  7. Boralugoda01

    දෙවැනි කොරෝනා රැල්ලේ මුල අසුවෙයි : ව්‍යාප්තියට යුක්ක්‍රේන ගුවන් සේවකයෙක් සම්බන්ධ බවට හෙළිවෙයි

    කොරෝනා පාලනය කරගන්න මේ පාර ආණ්ඩුවට වෙලාවක් තිබුණේ නැහැ..ඔලුව ගිනි අරන් හිටියේ 20 ගොඩදාගන්න ඒක ගැන හිතලම..යන්තම් ආප්පයෝ ටිකක් එකතු කරන් ගොඩ දැම්මා.
  8. Boralugoda01

    හකීම්ලාගේ අලුත් තියරිය

    එකෙක් නම් ත්‍රෙඩ් එකේ කුණු හෝදන්න පටන් අරන්
  9. Boralugoda01

    Aliexpress ,ebay shipping

    දැනට සතියකට කලින් වෙනකම් නම් පොහොර උර පුරවන් ගෙදරට බඩු ආව..තව එන්න තියනවා මේ දවස් වල නම් එන්නේ නැහැ
  10. Boralugoda01

    තම්බි අල්ලයි දැන් රෙද්ද!

    දුකයි දුකයි පිහිටි රටේ ඉන්නේ
  11. Boralugoda01

    AIi-Express

    දැන් සතියකට කලින් වෙනකම් නම් ආවා
  12. Boralugoda01

    තව අඟල් පහක්

    තව අඟල් 3ක් උස තිබුණා නම් මමත් අද රේල්ලුවේ පින් පඩි කාරයෙක්:baffled:
  13. Boralugoda01

    Peliyagoda Fish Market temporarily closed

    ඔෆිස් එකට කියලා බලන්න ඕන..මම බෝඩ් වෙලා ඉන්නේ මචං.කෑම කන්න කඩේට යන්න වෙනවා කොහොමත් :(
  14. Boralugoda01

    අල් සබ්‍රිගෙ දැන් පාලිමන්ට් ඵකේ කරපු කථාව අැහුවද?😎

    එහෙම කියන්න එපා...ඒ කොනකපාලු හොඳායි...එකනේ මචං පළවෙනි පාර පාර්ලිමේන්තු ආව එකෙක්ට කැබිනට් ඇමතිකමක් ම දුන්නේ ස වැරදි තීරණයක් ගන්නේ නැහැ
  15. Boralugoda01

    පෑලියගොඩ මාලු මාර්කැට්ටුවේ එකේ 49කට කොරෝනා.

    සමාජ ගතවෙනවා කියන්නේ 20 සම්මත කරගත්තම
  16. Boralugoda01

    Peliyagoda Fish Market temporarily closed

    මටත් දැන් දවස් 3 ඉඳන් කැස්ස..උදේ හවස පෑලියගොඩ හරියෙන් යනවා එනවා..කෑම කනවා :(

    No contents