මේ වගේ බුද්ධ පුත්රයන් මමත් ඇස් දෙකෙන්ම දකින්න තරම් පින් කරලා තියනවා. රිටිගල ආරණ්ය සේනාසනයේ වැඩ ඉන්නවා. දානය වළඳන්න වත් එන්නේ නැහැ මිනිස්සු ඉන්න වෙලාවට...මිනිස් ඇසකට වත් පෙන්න ඉන්නේ නැහැ
ඒ වගේ කෙනෙක් අහම්බෙන් හරි දැක්කත් හිතට කියන්න බැරි තරම් අමුතුම හැඟීමක් එනවා
:love: