ඌ traditional cricket නෙවෙයි t20වල ගහන්නෙ කොහෙන් හරි ගැප් එකකින් boundary lines clear කරන්නමයි බලන්නෙ එතකොට ඔහොම ශොට්ස් හැදෙනව. පොර ඒවා හොඳට practice කරනව ඇති නැත්නම් ඔච්චර හොඳට බැට් එකේ මැදට ගන්න අමාරුයි.
උගෙ stance එකත් සාමාන්‍ය ක්‍රිකට් ප්ලේය කෙනෙක්ගෙ වගේ defensive නෑ බෝලෙ හොඳට බලලා ඇටෑ...