ඒ ලමයට පහර ගහන්නෙ ලංකාවේ ඉන්න ගොබ්බ මිනිස්සුමනෙ. නාමලයා එක්ක තියෙන ඇරියස් එක උගෙන් කවර් කරන්න තරම් කොන්දක් නැති හින්දා කෙල්ලගෙන් කවර් කරනවා 😂😂
මංකොල්ලකාපු දේසපාලුවන්ට වඳින ඒවා දියුණු රටක නම් වෙන්නෙ නෑ. ඒ කෙල්ල දුප්පත් තැනක නිසා මු ක්‍රීඩා ඇමැති කාලෙ උදව් කරලා ඇති. ඒකට ගරුකරලා වඳින්න ඇති.
දැන්...