මචං QA කෙනෙක් ට මේ කාලේ යන්න පුළුවන් හොඳ රටවල් මොනවද මේවගෙන්.
Dubai / Singapore / Malaysia
අම්මා තාත්තා ලංකාවේ තනියම නිසා දිගටම වෙන රටක පදිංචියට යන්න අදහසක් නෑ..
Tax එකයි Euro එකත් අඩු නිසා ආතල් කුඩු වෙලා තියෙන්නේ දැන්.. දැනට වැඩ කරන්නෙත් remote ( Europe based). Company එක අවුලක් නෑ. ඒත් මේ...