Mitton ge awasane langay..මොන ජරාවල්ද බන් මේ![]()

Coloring danne. Sprite/Lemonade wage carbonated drink ekakata Eno wage kudu ekak gala ara podi weeduruwa danawa pena enna. Oka ithin adala arinna thiyenne ekaparama. Melo wadakata na ithin. Ape set ekak ekathuwela karala baluwa oka. Beema eken bagayak bima.dan buruwo tika rallata yay othenta. mona jarawakda danne na. balapan wathurata die kalawam karala wage

මේ රටේ ඊළග විනාසය තමා ඔය ලංකාවේ vlog කරන උන්..අර කටින් දුම් පිටවෙන ඵක කාල ඵකෙක් කිව්ව කටේ තුවාලයක් අැවිත් දවස් 3ක් වගේ තිබ්බලු.නයිට්‍රජන්ද මොනාද මංද කවන්නේ..මළත් කමක් නෑ රැල්ලට නොකරොත් හොඳ නෑනේ..
Me monwada ban me ?
මේ රටේ ඊළග විනාසය තමා ඔය ලංකාවේ vlog කරන උන්..අර කටින් දුම් පිටවෙන ඵක කාල ඵකෙක් කිව්ව කටේ තුවාලයක් අැවිත් දවස් 3ක් වගේ තිබ්බලු.නයිට්‍රජන්ද මොනාද මංද කවන්නේ..මළත් කමක් නෑ රැල්ලට නොකරොත් හොඳ නෑනේ..