ප්රාණ ඝාතයෙන් අකුසලයක් සිද්දවෙන්න නම් සතෙක් වෙන්න ඕනේ, ඌට පණ තියෙන්න ඕනේ, ඌව මරන්න චේතනාවක් එන්න ඕනේ, ඒ සඳහා උපක්රමයක් යොදන්න ඕනේ, ඒ උපක්රමයෙන් ඌව මැරෙන්න ඕනේ කියලා අංග 5 ක් තියනවා..
දැන් උඹ කියනවනේ මම කියලා තියන එකක්වත් ඔතන නැහැයි කියලා.... හරි මචෝ උඹ මස් කනවනම් උඹ කන නිසයි මස් කඩේ...