ඔව් මචං අනිවාර්යෙන්ම පවක් සිද්ද වෙනවා.... අපි සත්තු නොමැරුවට මස් මාලු කෑමෙන් කරන්නේ ඒ පවට අනුබල දීමක්... ඒ නිසා පවට අනුබල දීම කියන දේ යටතේ පවක් වෙනවා...
ප්‍රාණ ඝාතයෙන් අකුසලයක් සිද්දවෙන්න නම් සතෙක් වෙන්න ඕනේ, ඌට පණ තියෙන්න ඕනේ, ඌව මරන්න චේතනාවක් එන්න ඕනේ, ඒ සඳහා උපක්‍රමයක් යොදන්න ඕනේ, ඒ...