ඔයි මන් කිවෙ ලන්කාවෙ මගුලක් නෙමේ , උබ වලිගේ පාගගෙන කතා කරන්නේ
:P
මන් දන්න මගෙ යාලුවෙක් ඉන්නව , පොරගේ බිරිද ළමය හම්බෙල මාස 6න් නැති උන දැන් පොර අවුරුදු 2ක් එ පොඩි එකාව තනියෙන්ම බලාගන්ව , මාර ආදරෙයි ළමයට . මන් ඔන තරම් දැකල තියෙ ළමයට ඔහොම lips kiss දෙනවා , :)
අනික පොඩ්ඩක් බලපන් english movies...