හරි බන් ඔක බන් අර මන් කීව වගේ ගිහින් ඒ අක්කට කියලා දාහන් , කියපන් මෙහෙම අපේ ගෙවල් වලින් මේකට කැමති වෙන් නැ ඒ හන්ද අපිට මේක නවත්වන්න වෙනව , ඔය වෙන කෙනෙක් හොයාගන්න කියහන් හරිම සිම්පල් සීන් එකක් බන් ඔක
එහෙමත් කියල එයා කිවොත් කමක් නැ කියල උබ එකිට ඔන කුදයක් ගහගන්න කියලා අත ඇරල දාපන් , තමන්ගේ හිතයි...