1. Maui_15

    මේ බිට්කොයින් යුගයක් කියලා දන්නේ නැති මීහරක් ළමයින්ට මැටි කැට දෙන්න කතා කරනවා. - පා.ම චම්පික රණවක😂😂😂

    සරත් ෆොන්සේකව බල්ලෙක් වගේ Arrest කරද්දි උබලා කොහෙද බං හිටියෙ.රණ විරුවො කියන්නේ යහපාලනෙන් Arrest කරපු මිනිස්සු විතරද?නැත්තන් ෆොන්සේකා රණවිරුවෙක් නෙමේද?
  2. Maui_15

    මේ බිට්කොයින් යුගයක් කියලා දන්නේ නැති මීහරක් ළමයින්ට මැටි කැට දෙන්න කතා කරනවා. - පා.ම චම්පික රණවක😂😂😂

    රට ගැන දැක්මක් තියෙන ප්‍රධාන විපක්ෂයේ මනුස්සයෙක්ට ඉන්නේ පාඨලී විතරයි..හැබැයි මිනිහට ගහන්න පුලුවන් උපරිම මඩ ගහනවා. JVP එකට කලෙත් ඒකයි.වැඩ කරන්න බැරිනං දැක්මක් නැත්තං අනිත් උන්ව මඩ ගහල හරි වට්ටන එක තමයි දේශපාලනේ ලංකාවේ.
  3. Maui_15

    ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

    බහුතරේ හරක් වෙන රටකට මොන LRT ද බං..තොපි පුරුදු විදිහට බස් එකේ කොච්චියේ එල්ලිලා පලයල්ලා..
  4. Maui_15

    Questions කෙල්ලගෙ හොරක් අහු උනා

    මචන් හූනා කියන්නා වගේ කියන්නම්.. 1.කෙල්ල ගිහින් තියෙන්නේ Film එකක් බලන්න නෙමේ Room.. 2.ගිහින් තියෙන්නේත් එක පාරක් නෙමේ..
  5. Maui_15

    නාමල්ගේ ජනපති සිහිනය නිසා මහින්ද නිහඩයි?

    මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙත් ඒකනේ බං..ඕවා ගැන කතා කරල නිකන් කාලයයි වෙලාවයි නාස්ති වෙන එක විතරයි බං වෙන්නේ..අපේ මෝඩ හැත්ත ප්‍රභාකරනුයි සහරානුයි වලෙන් නැගිටලා ඇවිල්ලා ඔය පක්ශ දෙකෙන් චන්දේ ඉල්ලුවත් ජනාධිපති කරන්න තමා ට්‍රයි කරන්නේ..
  6. Maui_15

    කොරෝනා පොකුර නිසා රටම විනාසයි..කවුද මේකේ වගකීම ගන්නෙ..-විජිත හේරත්

    ජයග්‍රහණයට පියවරුන් දහසක් ඇතිමුත් පරාජය අවජාතකය.. :(
  7. Maui_15

    නාමල්ගේ ජනපති සිහිනය නිසා මහින්ද නිහඩයි?

    නාමල් ට වඩා නන් පාථලී සිය ගුනයක් හොදයි..රාජපක්ශ කියන නම ඇරෙන්න ඌට ජනාධිපතිකන් කරන්න මොනවද තියෙන සුදුසුකන්..ඇමති වෙලා තමා මාස ගානයි..උපාධියත් හොර එකක් කියලා රටම දන්නවා.
  8. Maui_15

    නාමල්ගේ ජනපති සිහිනය නිසා මහින්ද නිහඩයි?

    බුදු අම්මෝ..නාමලයයි සජියයි ජනාධිපතිවරණෙට ඉදිරිපත් උනොත් රටට මොන කලක් යයිද? පීනලා හරි යනවා යකෝ ඉතියෝපියාවට.. :( :(
  9. Maui_15

    චීනයෙන් රුපියල් බිලියන 16ක්

    අනේ යකෝ බල්ලා නාවන්න අරන් යනවා වගේ මහින්දව යුද්දේට අරන් ගියේ කවුද කියලා මුලු රටම දන්නවා..ලබ්බෙන්ද ගහන්නේ කියලානේ ඇහුවෙ..දැන් නාන නෑම දැක්කාම හිතාගත්තෑකි ඒ කාලේ යුද්දේ කලේ කවුද කියලා..
  10. Maui_15

    චීනයෙන් රුපියල් බිලියන 16ක්

    ණයට ගන්න එක නෙමේ බං ප්‍රශ්නේ වෙන්නේ ඒ ණයෙන් කොච්චර වත්කමක් හැදෙනවද කියන එක.අපේ ඉතින් ගන්න ණය වලින් 1/10 ක වත් වත්කම් නෑ.
  11. Maui_15

    Srilankan Porn star!!!!

    නෙදකින්
  12. Maui_15

    Ryzen 5 3600 රත් වෙනෝ

    https://gamestreet.lk/products.php?cat=Mg==&scat=Nw==
  13. Maui_15

    වාහන මාර්කට් එක

    පෙට්ට්‍රල් අඩු කිරීමේ වාසිය පරිප්පු සැමන් වලින් දෙන්න තරං බුද්ධිමත් උන ආණ්ඩුවකින් තොපි අඩුවට වාහන බලාපොත්තු වෙනවද යකෝ.. :rofl: :rofl:
  14. Maui_15

    චීන සමාගම් උනන්දුයි කියන්නේ - LRT

    හම්මට යකෝ, ඩේසි ආච්චිට තව මැණික් මල්ලක් හම්බෙයි වගේ.. :rofl: :rofl:
  15. Maui_15

    කොරෝනා හැදිලා මැරෙන්න කලින් උබලා කරන්න ආසම දේ මොකද්ද?

    හදි කරන්න කැමති කීප දෙනෙක්ම ඉන්නවා.. :rofl: :rofl:
  16. Maui_15

    පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි

    හම්මෝ යකෝ ඔය ඇති වැඩ පෙන්නුවා.. :baffled:
  17. Maui_15

    උබලා කන yogurt එක මොකද්ද ?

    1. Highland 2. Ambewela and CIC

    No contents