සිරාවට බන්..අපේ හු#තලා බලන් ඉන්නව ගෝටා රට හදයි ,සජිත් රට හදයි කියලා. එහෙම ඉන්න ගමන් පාර්ලිමේන්තුවෙ හොරු හින්ද රට හදන්න බෑ කියලා උන්ගේ අම්ම මුත්තට හිටන් බනිනවා.හැබැයි ඇත්තටම ලංකාවෙ බහුතරයක් මේ වගේ උන් තමයි.තමන්ගෙන් රටට මොනවද වෙන්නේ ඕනෙ කියල බලනව නෙමේ මේවගේ අවස්තාවක් දැක්ක ගමන් හොරා කනවා.එහෙම කරල...