bD2tqfV1MJk
පහුගිය දවස් ටිකේ කට්ටියක් ෆේක් හදන් ඇවිත් මගේ නම විහඟ කාරියවංශ කියලයි
මම වත්තල පොලිසියේ කොස්තාපල් කෙනෙක් කියලයි ෆෝරම් එක පුරාම මඩ ගැහුවා
මම මොන තරම් කිව්වත් ඒක මගේ නමවත් ෆොටෝ එකවත් නෙමෙයි කියලා කවුරුවත් මඩ ගැහිල්ල නැවත්තුවේ නැහැ
ඒත් දැන් ඔන්න මම ඔප්පු කරලා පෙන්නුවා මම විහඟ කාරියවංශ...