බැන්ද දවසේ අමිහිරි මතක නැ බන් මම මේ ලගදි මගේ වෙඩින් වීඩියෝ එක බලද්දි නොට් වෙච්ච දෙයක් නැතුව මට ඇති දුකක් නැ:ROFLMAO: එකේ මගේ හොදම මොන්ටසොරි කලේ ඉදලා යාලු කෙල්ලෙක්:giggle: මගේ ගෙවල් කිට්ටුව තාමත් අපි හොද යාලුවෝ එකී වෙඩින් එක දවසේ කදුළු තිබුන සින් එකක් නොට් වුණා:unsure::rolleyes2: මට හැබයි එතකොටට්...