මචෝ පැල වගයක් තියෙනවා මෙදා සැරේ පොහොර දාන්න විදියක් නැනේ Baurs පොහොර නැනේ ගන්න මුන් මේවා ගෙන එක්ක නවත්තපු නිසා
මගේ වත්තක් තියෙනවා එකේ
අබ
රබුටන්
අලිගැට පෙර
පෙර
ජම්බු තව ගොඩක් ජාති ගස් තියෙනවා
Baurs පොහොර දැම්මේ මේ වෙනකන් පොහොර කඩ ගණනාවක බැලුවා ගන්න කියලා මුකුත් නැ දැන් මේවට ගන්න තියෙන වෙනත්...