බැන්දම එන වගකීම් යුතුකම් එක්ක බලනකොට නාකි උනාම පඩියක් දීලා එකෙක්ව ඇද ළඟ වතුර බෝතලයක් එක්ක 24 /7 තියාගත්තත් ලාබයි බං. 😁😁 තනිකඩ ජිවිතේ අමාරුයි නම් කසාද ජිවිතේ ඊටවඩා හතර පස් ගුණයක් අමාරුයි හැබැයි පාළු නෑ. කොච්චර පාළු නැද්ද කියනවා නම් තමන්ට තමන් එක්ක ඉන්න වෙලාවක් නෑ.