මම හිතන්නෙ හරියට communicate වුනෙ නෑ.
By default කැලෙ සත්තු මරන්න තහනම්, දඩයමෙ යන එකත් තහනම්, සතෙක් දෙන්නෙක් අල්ලා ගත්තා kiyala පොලිසිය කඩා පාත් වෙන්නෙ නැ, ලක් එක අනුව තමයි, ගම් වල තියෙන්නෙ ගෙවල් බිත්තියට හේත්තු කරලා නෙමෙ නෙ, කවුරුහරි ඔත්තුවක් දුන්නොත් misam, ඔවා හද්ද කැලෙ ඇතුලට ගිහිල්ලා, මරලා...