කැලෑ සත්තුන්ගෙ ඇඟවල් වල පටිපනුවො ඉන්නවා
YesVaddonta puluvan ne. Mama ahala thiyanava ehema scene ekak.
සම්භාවිතාව හරිම අඩුයි හැබයි farming standards procedures එකට වැඩ ටික වෙන්න ඔනෙකැලෑ සත්තු විතරක් නෙමෙයි pork, beef වලත් තියෙන්න පුලුවන්. හොදට උයලා කන්න ඕනේ ඒ නිසා. මන්නම් අවුරුද්දට පාරක් පණු බෙහෙත් බොනවා.
මොන farming standards ද මෙහෙසම්භාවිතාව හරිම අඩුයි හැබයි farming standards procedures එකට වැඩ ටික වෙන්න ඔනෙ
මට මතක විදියට තිස්ස රජ තුමා එදායින් පස්සෙ මුවන් මැරිම තහනම් කරා lankawe, එක සම්ප්‍රදායික ලෙස රැගෙන එනවා, ගනයො ඔව වයවස්තාවටත් (ව්‍රූක්ශලතා පනත, සත්ව හින්සන නීති වලින්) ඔබලා තියෙන්නෙ, එකයි පොලිසියෙන් අල්ලන්නෙ.source?
මුවෝ ෆාම් වල ඇතිකරන්න අවසර දෙන්න ඕනේ. Beef වලට වඩා රසයි .
එහෙම මරන්න බැ ලන්කාවෙ. PHI හරි අනන් මනන් දෙපාර්තමෙන්තු වල තියෙනවා. මට මතක විදියට හරකෙක් මරන වෙලාවට ප්‍රාදෙශිය ලෙකම් කාර්යාලෙ එක ඔෆිසර් කෙනෙක් ඉස්සරහා මරන සීන් එකක්, මස් කඩවල හරක් මරන්නෙ නැ, මස් බෙදාහරින්න ලොකු ගව ගාතනාගාරයෙන් (සින්හල හරිද මන්දා , ), ගුනාත්මක බාවය බලනවා, හරක අසනීපෙන් නම් එතකොට මරන්නත් බැ, එ එ සතියට මරන්න පුලුවන් ගානක් estimate කරලා approval එක දෙනවා, ඔහොම සීන් ගොඩයි. මම වැරදි වෙන්නත් පුලුවන්.මොන farming standards ද මෙහෙ![]()
නොදන්නා ලබ්බවල් කියවන්නේ නැතුව හිටපං බං. කැලේ ඉන්න උන් මොකෙක්වත් උබට ඕනි ඕනි හැටියට මරන්නත් බෑ ඒ ගස් කපන්නත් බෑ. ඒක ආගමික කාරණාවක් නෙවෙයි. රත් දොතලු පූජා කරලා කී දෙනෙක් නන් දැනට දඩ කෑවද?මට මතක විදියට තිස්ස රජ තුමා එදායින් පස්සෙ මුවන් මැරිම තහනම් කරා lankawe, එක සම්ප්‍රදායික ලෙස රැගෙන එනවා, ගනයො ඔව වයවස්තාවටත් (ව්‍රූක්ශලතා පනත, සත්ව හින්සන නීති වලින්) ඔබලා තියෙන්නෙ, එකයි පොලිසියෙන් අල්ලන්නෙ.
කැලේ ඉන්න උන් මොකෙක්වත් උබට ඕනි ඕනි හැටියට මරන්නත් බෑ ඒ ගස් කපන්නත් බෑ. ඒක ආගමික කාරණාවක් නෙවෙයි
එ මල රතු දත්ත පොතෙ ඇති. බුදුන් වදින්න කියලා කඩන්න බෑ. ලන්කාවෙ සම්ප්‍රදායික ආපු සතෙක්ට ශාක වලට හානියක් නොවෙන එවා දිගටම එනවා,රත් දොතලු පූජා කරලා කී දෙනෙක් නන් දැනට දඩ කෑවද?
වද වෙලා යනවාද නැද්ද වැඩක් නෑ මස් පිණිස නෙවෙයි නන් සතා ඉන්නේ regulations තියෙනවා මරන්න. එහෙන් මෙහෙන් එකෙක් දෙන්නෙක් exception කරාට සමස්තය මරන්න තහනම්. අනික ඔය වල් ඌරත් මේ ලගදී නෙ දුන්නේ. ඉබ්බෝ වදුරංගේ එහෙම තියෙන සම්බන්දේ මොකද්ද උන් මරන්න පුළුවන්ද?මම කිව්වුවෙ ඇත්ත. මුවා වඳවෙලා යම සතෙක් නෙමෙ, එහෙනම් මරන්න තහනම් ඇයි? වල් ඌරා මරන්න පුලුවන් මුවා බැරි?
වඳ වෙලා යන ශාක සත්තු කොහොමත්ම මරන්න බැ වෘක්ශලතා පනතෙන් එ නීති සකස් කරලා තියෙනවා. මම කිව්වුවෙ ඇයි මුවා මරන්නෙ නැත්තෙ ඇයි කියලා ලීගලි. මුවාට තිස්ස රජතුමා අභය දානය දුන්නා, ඔකයි සීන් එක. නැත්නම් වඳ වෙලා යන නිසා නෙමෙ. මෙකෙ වෙන එවුන්ගෙනුත් අහපන් උන් හරි කියයි
මම හිතන්නෙ හරියට communicate වුනෙ නෑ.වද වෙලා යනවාද නැද්ද වැඩක් නෑ මස් පිණිස නෙවෙයි නන් සතා ඉන්නේ regulations තියෙනවා මරන්න. එහෙන් මෙහෙන් එකෙක් දෙන්නෙක් exception කරාට සමස්තය මරන්න තහනම්. අනික ඔය වල් ඌරත් මේ ලගදී නෙ දුන්නේ. ඉබ්බෝ වදුරංගේ එහෙම තියෙන සම්බන්දේ මොකද්ද උන් මරන්න පුළුවන්ද?
ඕකා වන සත්ව හා වෘක්ෂ ලතා පනත ගාවලා ලිව්වට මේ විෂය ගැන දන්නා බම්බුවක් නෑ. මම එක පොයින්ට් එකෙන් පෙන්වන්නම්. ඔන් බලාගන්න.නොදන්නා ලබ්බවල් කියවන්නේ නැතුව හිටපං බං. කැලේ ඉන්න උන් මොකෙක්වත් උබට ඕනි ඕනි හැටියට මරන්නත් බෑ ඒ ගස් කපන්නත් බෑ. ඒක ආගමික කාරණාවක් නෙවෙයි. රත් දොතලු පූජා කරලා කී දෙනෙක් නන් දැනට දඩ කෑවද?
වල් උරා තමුන්ට හිතුන පලියට මරන්න පුළුවන් කියලද හිතන් ඉන්නේ ?? භාගෙට දැනගෙන ටෝක් කරන්න එපා. ඉතාම සීමිත අවස්ථා වක් පමණයි වල් උරා මරන්න පුළුවන්. අදාල කොන්දේසි වලින් පිට මැරුවොත් අනිවා දඩ / සිර දඩුවම්. ඔයා මේකේ ලියපු අනිත් ඒවත් නිවැරදි නෑ. එකින් එකට ලියන්න කම්මැලියි. ඔයා වන සත්ව පනත මුලින්ම ගෙනාවේ කවුද කියලවත් දන්නේ නැතුව තමා ඒ ගැන ලොරි ටෝක් දෙන්නේ.මම කිව්වුවෙ ඇත්ත. මුවා වඳවෙලා යම සතෙක් නෙමෙ, එහෙනම් මරන්න තහනම් ඇයි? වල් ඌරා මරන්න පුලුවන් මුවා බැරි?
වඳ වෙලා යන ශාක සත්තු කොහොමත්ම මරන්න බැ වෘක්ශලතා පනතෙන් එ නීති සකස් කරලා තියෙනවා. මම කිව්වුවෙ ඇයි මුවා මරන්නෙ නැත්තෙ ඇයි කියලා ලීගලි. මුවාට තිස්ස රජතුමා අභය දානය දුන්නා, ඔකයි සීන් එක. නැත්නම් වඳ වෙලා යන නිසා නෙමෙ. මෙකෙ වෙන එවුන්ගෙනුත් අහපන් උන් හරි කියයි
එ මල රතු දත්ත පොතෙ ඇති. බුදුන් වදින්න කියලා කඩන්න බෑ. ලන්කාවෙ සම්ප්‍රදායික ආපු සතෙක්ට ශාක වලට හානියක් නොවෙන එවා දිගටම එනවා,
එහෙමද ?? ඒ කතාවේ අඹ ගහත් තියනව. එහෙම නම් ඔයා හිතන විදියට මුවාගේ නම වන සත්ව පනතට දාල ආරක්ෂාව දුන්න වගේම අඹ ගහටත් ඒ ආරක්ෂාව දෙන්න තිබුනනේ. මොකද ඒ පනත යටතේ ආරක්ෂාව ලබන ගසුත් තියනවනේ.මුවා මරන්න තහන්ම්, එකට හෙතුවක් වෙන්නෙ බුද්දාගමෙ පලවෙනි කතාව "තිස්ස" ගැන, එකෙ මුවා නිසා.
ඕක මේ කොටවන එකෙක් කොහෙන් හරි බුද්ධාගමට සිංහලුන්ට බනින්න පුළුවන් තැන් හැදෙන්න කමෙන්ට් දානවා.ඕකා වන සත්ව හා වෘක්ෂ ලතා පනත ගාවලා ලිව්වට මේ විෂය ගැන දන්නා බම්බුවක් නෑ. මම එක පොයින්ට් එකෙන් පෙන්වන්නම්. ඔන් බලාගන්න.
වල් උරා තමුන්ට හිතුන පලියට මරන්න පුළුවන් කියලද හිතන් ඉන්නේ ?? භාගෙට දැනගෙන ටෝක් කරන්න එපා. ඉතාම සීමිත අවස්ථා වක් පමණයි වල් උරා මරන්න පුළුවන්. අදාල කොන්දේසි වලින් පිට මැරුවොත් අනිවා දඩ / සිර දඩුවම්. ඔයා මේකේ ලියපු අනිත් ඒවත් නිවැරදි නෑ. එකින් එකට ලියන්න කම්මැලියි. ඔයා වන සත්ව පනත මුලින්ම ගෙනාවේ කවුද කියලවත් දන්නේ නැතුව තමා ඒ ගැන ලොරි ටෝක් දෙන්නේ.
එහෙමද ?? ඒ කතාවේ අඹ ගහත් තියනව. එහෙම නම් ඔයා හිතන විදියට මුවාගේ නම වන සත්ව පනතට දාල ආරක්ෂාව දුන්න වගේම අඹ ගහටත් ඒ ආරක්ෂාව දෙන්න තිබුනනේ. මොකද ඒ පනත යටතේ ආරක්ෂාව ලබන ගසුත් තියනවනේ.![]()
මූ වැද්දෙක් නෙමෙයිVaddonta puluvan ne. Mama ahala thiyanava ehema scene ekak.