ෆොටෝ ෂොප් (Photo Shop) නිසා කැඩී ගිය විවාහය
ෆොටෝ ෂොප් (Photo Shop) නිසා කැඩී ගිය විවාහය
ඒ 1990 වසරයි. ස්පාඤ්ඤ ජාතික ඇනෙස්ටා ක්ලෝඩ්සන් විවාහ වූයේ මාස හතක් වැනි කෙටිකාලීන ආදර සබඳතාවක ප්රතිඵලයක් ලෙසිනි. ඇයට හදිසියේම විවාහ වන්නට සිදුවූයේ ගුවන් අනතුරකින් ඇගේ මවත්, පියාත් හදිසියේම මියයාම නිසා ඇයට...