1. iresh041

    මුසල්මානු වෙලන්දන්,ආතල් එක,ෆන් එක හා ජාති&#351

    අන්න අන්න සහොදරයා උඹට වැරදුනා...මේ දෙන්න බිම් පනුවෝ වෙලා නෙවෙයි ඉපදෙන්නේ ලබන ආත්මේ.හම්බයො වෙලා තමයි ඉපදෙන්නේ:frown:..
  2. iresh041

    මදුරුවෙක්ද.....?

    අපේ බාත්රූම් එකේ ඔය වගේ එකෙක් අද උදේ හිටියා වගේ මතකයි...
  3. iresh041

    මුසල්මානු වෙලන්දන්,ආතල් එක,ෆන් එක හා ජාති&#351

    ඒවා නම් කියන්න බැහැ...:growl::growl:
  4. iresh041

    මුසල්මානු වෙලන්දන්,ආතල් එක,ෆන් එක හා ජාති&#351

    මුසල්මානු වෙලන්දන්,ආතල් එක,ෆන් එක හා ජාති&#351 මුසල්මානු වෙලන්දන්,ආතල් එක,ෆන් එක හා ජාතියේ හෙට දවස. මට හරි අවාසනාවන්ත කතාවක් අහන්න ලැබුණා. ප්‍රසිද්ධ පාසැලක් ලග තියෙන පොත් කඩයක මුදලාලි කෙනෙකුගෙන්. ඒ ඉස්කෝලෙ අවට තියන කඩ වල වැඩියෙන්ම විකිණෙන්නේ ජෙල් පැකට්ලු... ඔළුවේ ගාන ජෙල් පැකට්.. මොකටද...
  5. iresh041

    slt ගොන් හරක්

    මම හිතන්නේ වෙන කව්රුවත් උඹගෙ කොම් එක පාවිච්චි නරන්නේ නැහැ කිව්වනේ..ෂුවර් එකටම ඔක කරන්න ඇත්තේ අල්ලාහ් තමයි...උඹත් එක්ක මොකක් හරි තරහක් ඇති...අල්ලට...
  6. iresh041

    Korean Anycall Galaxy Phones Help Thread

    මගෙ ළඟ තියන ඒකේ දැනට තියෙන්න ජින්ජර් බ්‍රෙඩ් 2.3.3.මට දා ගන්න ඕනි ජින්ජර් බ්‍රෙඩ් 2.3.6 එක..එහෙම පුළුවන්නේ...:oo:
  7. iresh041

    Korean Anycall Galaxy Phones Help Thread

    SIM, MicroSD PIN පෝට් එකේ පින් එකක් ඇද වෙලා තිබුනා බන්...ඒක ට්විසර් එකකින් මම කෙලින් කලා දැන් වැඩේ හරි...:)
  8. iresh041

    Korean Anycall Galaxy Phones Help Thread

    මම නම් ගෙන්න ගත්තේ කොරියා වල ඉන්න මගෙ යාළුවෙකුට කියලා බන්..:)
  9. iresh041

    Korean Anycall Galaxy Phones Help Thread

    මගේ ළඟ තියෙන්නේ SHW-M250S එකක්.දැනට ඒකෙ තියෙන්නේ Android 2.3.3.ඒකට Android 2.3.6 දාන හැටි පැහැදිලිව කියල දෙන්නකෝ ඔසාමා මල්ලියේ.... jelly bean මට හරි යන්නේ නැහැ ඒකයි.. පියවර ටික නම් නැතත් කමක් නැහැ Android 2.3.6 වලට root කරන්න උවමනා ඔක්කොම ටූල් ටික හොයලා දුන්නොත් පින් සිද්ද වෙනවා....:sorry:
  10. iresh041

    ෆොටෝ ෂොප් (Photo Shop) නිසා කැඩී ගිය විවාහය

    තැංකු හොඳේ කොමෙන්ටුවට....:lol:
  11. iresh041

    Korean Anycall Galaxy Phones Help Thread

    firmware අළුතෙන් දැම්මෙ නෑ මචන්...ඇන්ඩ්‍රොයිඩ් 2.3.3 තියෙන්නේ..කොරියා වලින් අද උදේ තමයි බන් ෆෝන් එක ලැබුනේ..:eek:
  12. iresh041

    Korean Anycall Galaxy Phones Help Thread

    ඔසාමා මල්ලියේ උදව්....meeee
  13. iresh041

    Korean Anycall Galaxy Phones Help Thread

    SHW-M250S මචන් මට දැන් ටිකකට කලින් SHW-M250S ෆෝන් එකක් ලැබුනා..ඒකට සිම් එකක් දැම්මට පෙන්නන්නේ නැහැනේ මොකද ඒ කේස් එක..No usim card in phone කියලා පෙන්නන්නේ...:sorry:
  14. iresh041

    ෆොටෝ ෂොප් (Photo Shop) නිසා කැඩී ගිය විවාහය

    අනේ මන්දා බන්.....:shocked:
  15. iresh041

    ෆොටෝ ෂොප් (Photo Shop) නිසා කැඩී ගිය විවාහය

    මල හත්ඉලවිවයි....:lol:
  16. iresh041

    ෆොටෝ ෂොප් (Photo Shop) නිසා කැඩී ගිය විවාහය

    මතක තියන් ඉඳියෙ නැහැ බන්...දැක්ක ගමන් මතක් උනා..:lol::lol::sorry:

    No contents