ජෙප්පො ගත්ත ඡන්ද ගාණට වඩා තුන්ගුණයකට වඩා වැඩී ජනපතිවරණයෙ පලවෙනියයි දෙවෙනියයි අතර තියෙන පරතරය.:rofl::P:lol:
ගෝඨව ජනෙල් වල එල්ලන්න කතා කලාට අන්තිමට ලපය තමා මස්කඩේ කොක්කෙ එල්ලුනේ....:lol::lol:
ඊලඟ ඡන්ද වලදිවත් තමන් ඉන්න තැන මොකක්ද කියල දැනගෙන කතා කරන්න.
දැන් තියෙන ඡන්ද වලට හරියන්න කතාව පැත්තක...