අහෝ_අංක_ජෙප්ප

ShehanAM

Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    E moko. Goota sir dinnoth mawa ussaida. Executive president janele ellapu apita mu mokekda ban:dull:

    ජෙප්පො ගත්ත ඡන්ද ගාණට වඩා තුන්ගුණයකට වඩා වැඩී ජනපතිවරණයෙ පලවෙනියයි දෙවෙනියයි අතර තියෙන පරතරය.:rofl::P:lol:

    ගෝඨව ජනෙල් වල එල්ලන්න කතා කලාට අන්තිමට ලපය තමා මස්කඩේ කොක්කෙ එල්ලුනේ....:lol::lol:

    ඊලඟ ඡන්ද වලදිවත් තමන් ඉන්න තැන මොකක්ද කියල දැනගෙන කතා කරන්න.
    දැන් තියෙන ඡන්ද වලට හරියන්න කතාව පැත්තක තියල රටට සමාජෙට වැඩක් කරන්න, එහෙම වුනොත් 2030 වත් ලංකාවෙ දෙවෙනි බලවේගෙ වෙන්න පුලුවන් වෙයි.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    දිගටම ඔය පොන්නය හිටියොත් රටේ ආර්ථිකේට වෙච්චි දේම තමයි පක්ෂෙටත් වෙන්නේ..................
     
    • Like
    Reactions: ShehanAM

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    දිගටම ඔය පොන්නය හිටියොත් රටේ ආර්ථිකේට වෙච්චි දේම තමයි පක්ෂෙටත් වෙන්නේ..................
    අමුතුවෙන් වෙන්න දෙයක් නෑ බං,දැනටම වෙලා ඉවරයි.:lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ජෙප්පො ගත්ත ඡන්ද ගාණට වඩා තුන්ගුණයකට වඩා වැඩී ජනපතිවරණයෙ පලවෙනියයි දෙවෙනියයි අතර තියෙන පරතරය.:rofl::P:lol:

    ගෝඨව ජනෙල් වල එල්ලන්න කතා කලාට අන්තිමට ලපය තමා මස්කඩේ කොක්කෙ එල්ලුනේ....:lol::lol:

    ඊලඟ ඡන්ද වලදිවත් තමන් ඉන්න තැන මොකක්ද කියල දැනගෙන කතා කරන්න.
    දැන් තියෙන ඡන්ද වලට හරියන්න කතාව පැත්තක තියල රටට සමාජෙට වැඩක් කරන්න, එහෙම වුනොත් 2030 වත් ලංකාවෙ දෙවෙනි බලවේගෙ වෙන්න පුලුවන් වෙයි.

    දෙවැනි බලවේගේ??? අලුත් පරම්පරාව මුන්ගේ කෙරුවාව දන්නේ නැති වුනාට චන්දේ දාන්න කලින් පොඩ්ඩක් හොයලා බැලුවම මතුවෙන්නේ මුන් රටට කෙලවපු තරම විතරයි. මුන්ට පක්ෂයක් හැටියට කිසි අනාගතයක් නෑ, ඕකේ ලැගන් ඉන්න සොන්නයෝ ටික දුවන්න බැරි අස්සයා පෙන්න පෙන්න වේල පිරිමහගන්නවා.

    ජෙප්පෝ කියන්නේ වඳ වෙන්න ඕන ජාතියක්. :eek::eek:
     
    • Like
    Reactions: pro123 and ShehanAM

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    අනුර දිසානායකට වඩා ආරියවංශ දිසානායකත් වැඩඩෙක්. පොර සද්ද නැතුව ඉඳලා ලපයවත් වඩා උතුරෙන් ගත්තා. මුගේ කයිය විතරයි
     
    • Like
    Reactions: pro123 and ShehanAM

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    aUWMojO.jpg

    තමන්ගෙම පුංචි අම්මත් එක්ක සංවාසයේ යෙදෙන උංගෙ සරණ යන ඔබගේ මව්තුමී ආස දේට අනිත් අයගෙ මව්වරු ආස නෑ සහෝ.........
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ජෙප්පො ගත්ත ඡන්ද ගාණට වඩා තුන්ගුණයකට වඩා වැඩී ජනපතිවරණයෙ පලවෙනියයි දෙවෙනියයි අතර තියෙන පරතරය.:rofl::P:lol:

    ගෝඨව ජනෙල් වල එල්ලන්න කතා කලාට අන්තිමට ලපය තමා මස්කඩේ කොක්කෙ එල්ලුනේ....:lol::lol:

    ඊලඟ ඡන්ද වලදිවත් තමන් ඉන්න තැන මොකක්ද කියල දැනගෙන කතා කරන්න.
    දැන් තියෙන ඡන්ද වලට හරියන්න කතාව පැත්තක තියල රටට සමාජෙට වැඩක් කරන්න, එහෙම වුනොත් 2030 වත් ලංකාවෙ දෙවෙනි බලවේගෙ වෙන්න පුලුවන් වෙයි.

    :lol::lol:
     
    • Like
    Reactions: ShehanAM

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මිනිහෙක් උපදින්න තියෙන නරකම විදිහ තමයි
    කලු, කැත, කොට, අනාථ, තට්ට, සිංහල, JVP / UNP
     
    • Like
    Reactions: ShehanAM

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    ජෙප්පො ගත්ත ඡන්ද ගාණට වඩා තුන්ගුණයකට වඩා වැඩී ජනපතිවරණයෙ පලවෙනියයි දෙවෙනියයි අතර තියෙන පරතරය.:rofl::P:lol:

    ගෝඨව ජනෙල් වල එල්ලන්න කතා කලාට අන්තිමට ලපය තමා මස්කඩේ කොක්කෙ එල්ලුනේ....:lol::lol:

    ඊලඟ ඡන්ද වලදිවත් තමන් ඉන්න තැන මොකක්ද කියල දැනගෙන කතා කරන්න.
    දැන් තියෙන ඡන්ද වලට හරියන්න කතාව පැත්තක තියල රටට සමාජෙට වැඩක් කරන්න, එහෙම වුනොත් 2030 වත් ලංකාවෙ දෙවෙනි බලවේගෙ වෙන්න පුලුවන් වෙයි.

    yako :rofl::rofl::rofl::rofl:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කෝ බන් කහ උන නාත සෑර් ලපය මූට අරිනව වත්ද

    :P:P:P:P
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,564
    10,122
    113
    jvp eka chater wenne ekata "support" krnava kiyala hithaagena වෛරයයි කුහකකමයි පතුරෝන එවුන් නිසා !