1. chathuranirmal

    Lethal Weapon බලන්න ඉන්ටනෙට් දිපියව්..

    නෙට් එක දාගෙන ඇදට ගිහින් #තේ ගහල නිදා ගනින්.නුවර විතරක් නෙමෙයි මිනිහෝ අනිත් පැතිවලටත් ඉන්ටනෙට් ස්ලෝ. :yes:
  2. chathuranirmal

    මුස්ලිම් තරුණයෙක් අපවත්වී ඇත​

    මුස්ලිම් තරුණයෙක් අපවත්වී ඇත​
  3. chathuranirmal

    පොඩි එකාට ඉස්කෝලයක්

    :lol::lol::lol::lol:පව් යකෝ කිරියේ ඇඩ්මින්
  4. chathuranirmal

    Indians On Twitter

    :yes:
  5. chathuranirmal

    විශ්වාසභංගය කල් යයි

    විශ්වාසභංගය ගෙනාව නම් රනිල්ට ඇපත් නෑ. යූන්පී එකේ තරුණ පෙරමුන රනිල්ට විරුද්ධයි. ජේවීපී , ඒකාබද්ධ සෙට් එකයි, බුලත් කොලේ සමහර අයයි රනිල්ට විරුද්ධව චන්දේ දෙන්න හිටියේ. අන්තිමට කොහොම හරි ඒවැඩෙත් කල් ගියා
  6. chathuranirmal

    විශ්වාසභංගය කල් යයි

    විශ්වාසභංගය කල් යයි අන්න විශ්වාසභංගය කල් ගිහින්. අපි සිංහල, මුස්ලිම් විදියට බෙදිලා තව මරා ගමු. කඩ ගිනි තියමු. ගෙවල් කුඩු කරමු. දූෂිත පාලකයන්ට තවදුරටත් පාලනයේ රැදී ඉන්න අවස්තාව හදලා දෙමු. මේක තනිකරම දේශපාලන planඑකක්. :frown:
  7. chathuranirmal

    සමාජ ජාලා බ්ලොක් කරන්න හදන කතාව ඇත්තද

    දැන් VPN දාලාවත් යන්න බැරි තත්ත්වයක් තියෙන්නෙ:baffled::baffled::baffled:
  8. chathuranirmal

    සමාජ ජාලා බ්ලොක් කරන්න හදන කතාව ඇත්තද

    දැනට hola extension එකවත් දාගනින්. :dull:
  9. chathuranirmal

    සමාජ ජාලා බ්ලොක් කරන්න හදන කතාව ඇත්තද

    අපේ පැත්තට ඩයලොග් වලින් අවුලක් නැතුව ෆේස්බුක් යන්න පුලුවන්. ටෙලිකොම් එකෙන් ෆේස්බුක් යන්න බෑ මාරස්ලෝ
  10. chathuranirmal

    සමාජ ජාලා බ්ලොක් කරන්න හදන කතාව ඇත්තද

    මෛත්‍රීගේ අම්මට​.........:angry::angry::angry: facebook යන්න බෑ යකෝ. පැය ගානක් ලෝඩ් වෙවී තියනවා. internet speed එක 22mbps. බැරිම තැන chromeඑකට hola VPN extensionඑක දාගෙන countryඑක විදියට USA select කරා. දැන් ආයෙත් ඉස්සර වගේම වැඩ​.
  11. chathuranirmal

    සමාජ ජාලා බ්ලොක් කරන්න හදන කතාව ඇත්තද

    යුද හමුදාවට FB තහනම් නෑ. නිල ඇදුමෙන් FB ෆොටෝ දන්න තහනමක් දාලා.
  12. chathuranirmal

    අත්තිවාරම පුරවන්න පස්

    compactor ekak genalla thalapan. Davasaka kuliya RS 800yi. Ubata davasen pas tika thaala ganna puluwan,
  13. chathuranirmal

    සමාජ ජාලා බ්ලොක් කරන්න හදන කතාව ඇත්තද

    සමාජ ජාලා බ්ලොක් කරන්න හදන කතාව ඇත්තද සමාජ ජාලා බ්ලොක් කරන්න හදන කතාව ඇත්තද? බැරිවෙලාවත් FB block කරොත් vpnඑකක් දාගෙන අපිට fbයන්නපුලුවන් නේද​? FB block කරොත් එලකිරි වගේ ඒවත් block කරයිද​

    No contents