FULL TIME CSCT , ICBT , ACTA
PART TIME - CITY and guild කරපන්. Advanced dip එක කරලා කෙලින්ම csct icbt වගේ එකක bsc එක කරපන්
City and guild QS කරනව නම් SKILL , SEACAMPUS වගේ එකක කරපන්
NIBM ESOFT වගේ ඒවගේ QS කරන්න එපා. ACTA එකේ අලුතෙන් PART TIME QS තියනවා. පොඩ්ඩක් CALL කරල අහපන්