Pork, - දිරවීමට අපහසුයි.තෙල් ගතිය වැඩියි
Curd, - සීතලයි..සෙම් රෝග වලට බෙහෙත් ගන්නවා නම් අපත්යයි
ගෝවා, - මේ ගැන නම් ලොකුවට දන්නේ නැහැ
හතු, - උෂ්ණාධික ආහාරයක්..අසාත්මිකතා ඇති වෙන්න පුළුවන්
කිරි බත් . - සිත ආහාරයක් නිසා අපතයයි කියනවා..
මේ දේවල් පත්ය අපත්ය වෙන්න පුළුවන් තමන් බෙහෙත් බොන ලෙඩේ එක්ක