wildlings ලව knight king ගෙන් බේරගත්තේ jon
dany ට knight king ගැන කියල army of the dead එකට විරුද්දව යුද්දෙට ගෙනාවේ jon
wall එකෙන් එහාට ගිහින් එකෙක් අලන් එන්න මුලික උනෙත් jon
arya knight king ව මැරුවාට jon නිසා ඕකම knight king විරුද්දව යුද්දෙට එකතු උනේ.
jon නැත්තන් knight king ඇවිත් ඔකොම...