අමෙරිකා වීසා සහන වැඩසටහනට ලංකාව ඇතුළු කළේ ඇයි?
ත්‍රස්තවාදයට එරෙහිව අමෙරිකානු කඳවුරක් ස්ථාපිත කිරීමට රජය විසින් ඉඩ ලබා දීම නිසාවෙන් ශ්‍රී ලංකාව අමෙරිකානු විසා සහන වැඩසටහනට ඇතුළු කර ගෙන ඇති බව රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.
අද(16) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාවත් ඇතුළු විසා සහන වැඩසටහනට ඇතුළත් කළ බවට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයක් නිකුත් කර ඇති බව සරත් වීරසේකර මහතා පෙන්වා දෙයි.
මෙම විසා සහන වැඩ සටහන යටතේ ශ්‍රී ලංකිකයෙකුට දින 180ක විසා සහනයක් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලබාදීමට පියවර ගෙන ඇති බව රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා වැඩදුරටත් පැවසීය.
LINK

mokadda ban oken wenne,A kiyanne apita on arrival visa wath dennada yanne?me redda poddak pehedili karala dipanko![]()

ලංකාවේ පරට්ටියෝ US පාරවල් පුරා දකිනකොට ට්‍රම්පච්චිට කලන්තේ දායි 

ලංකාවේ පරට්ටියෝ US පාරවල් පුරා දකිනකොට ට්‍රම්පච්චිට කලන්තේ දායි
![]()

ලංකාවේ පරට්ටියෝ US පාරවල් පුරා දකිනකොට ට්‍රම්පච්චිට කලන්තේ දායි
![]()

US anaganne dan thamai
on arrival visa hambenne nae sinhalunta oken kiyanne api visa apply karama apita tourist or transit yaddi mandatory 180 days visa denawa kiyalai
ආමි කමාන්ඩර් උනාට හීන් නුලෙන් හින්ට් ගහනවා නේද ඇඟට පතට නොදැනී
on arrival visa hambenne nae sinhalunta oken kiyanne api visa apply karama apita tourist or transit yaddi mandatory 180 days visa denawa kiyalai
හමුදාපතිට හොදටම මල පැනලා වන්දි බට්ටයෙක් වෙනුවට කොන්ද කෙලින් තියන නායකයෙක් ඉන්න එක ලොකු දෙයක්