🇱🇰 පවතින තෙවන කොරෝනා රැල්ල හමුවේ රට වසා දැමීම සිදුකළහොත් එය ජන ජීවිතයට හා ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කරන බවත් කොරෝනාවට හොදම විසදුම එන්නත්කරනය බවත් එයට රජය සූදානම් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පවසන්නේ පළමු දෙවන අවස්ථාවන් හී මෙන්ම මෙවරද ජනතාව ඉතා වගකීමෙන්...