🔴 මෙරට තුන්වන කොරොනා රැල්ල මැයි මාසයේ දි ආරම්භ වේයැයි බලධාරීන් පවසයි.එමෙන්ම ඉන්දියාව,පාකිස්තානය,බන්ගලාදේශය,මාලදිවයින යන රටවල තුන්වන කොරොනා රැල්ල ආරම්භ වි ඇති අතර,එය අනෙකුත් අවස්ථාවන්ට වඩා ඉතාමත් වේගයෙන් පැතිරෙමින් පවති.
ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයින් 160,000 සීමාවත් ඉක්මවයි...