1. yapa100

    දිවයිනේ සියලුම පාසල් වැසේ. #CORONA

    🔴 BREAKING NEWS දිවයිනේ සියලුම පාසල් ලබන 30 වනදා දක්වා වසා තැබේ.
  2. yapa100

    රටපුරා ICU ධාරිතාව ඉක්මවා යයි.ඔක්සිජන් හිගවෙයි. #CORONA

    පරිස්සමෙන් ඉන්න/සල්ලි තිබ්බට බලය තිබ්බට වැඩක් නැතිවෙයි කළුබෝවිල රෝහලේ ඔක්සිජන් හිඟ වෙයි රෝහලේ ඔක්සිජන් අවශ්‍යතාව සිලින්ඩර් 150ක් තියෙන්නේ ඔක්සිජන් සිලින්ඩර් 80ක් නැගෙනහිර කොළඹ කළුබෝවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සපයාදීමට පවතින සිලින්ඩර් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම...
  3. yapa100

    වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර සහ #NEWS

    🔴 BREAKING NEWS වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර සහ වයඹ පලාතේ සියලු පාසල්, පෙර පාසල් සහ පිරිවෙන් අප්‍රේල් 30 දක්වා වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරයි
  4. yapa100

    892 කොරොනා #BREAKING

    🔴 BREAKING NEWS අද දින තවත් කොරොනා ආසාදිතයින් 892ක් වාර්තා වේ. මෙරට සමස්ත ආසාදිතයින් ගනන 102,271 දක්වා ඉහළට. 🔴 වැල්ලවායේ PCR පරීක්ෂණ 53ක් අතුරින් 46කට කොරෝනා
  5. yapa100

    ගම්පහ කළුතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරි වසම් 08ක් අද රාත්‍රී 08 සිට හුදකලා කෙරේ

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයත් The Dambulla Dedicated Economic Centre to be placed under isolation from 8pm today(26th) for two weeks following several COVID-19 positive cases. ------ Post added on 1619429623 🔴 BREAKING NEWS අද රාත්‍රී 8.00 සිට ගම්පහ දිස්ත්‍රික්කයට අයත් පොල්හේන, හිරළුගෙදර...
  6. yapa100

    බස්නාහිර පාසල් වැසෙයි ? #corona

    🔴 බස්නාහිර පලාත් පාසල් පැවැත්වීම පිලිබදව අවසන් තිරණය අද හවස.
  7. yapa100

    බිංගිරිය උණුසුම් වෙයි #CORONA

    🔴 බිංගිරිය උණුසුම් වෙයි
  8. yapa100

    හෙට සිට රාජ්‍ය සේවයේ අඩුවක්. #CORONA

    🔴 පවතින කොවිඩ් 19 වසංගත රෝග තත්ත්වය යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ලබාදෙන සේවා සීමා කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
  9. yapa100

    කොරෝනා නිසා වසා දැමූ මුස්ලිම් ගම්මානයේ ජනතාව පුත්තලමට පලා යති…

    කොරෝනා වඵාත්තිය පාලනය සදහා සංචාරන සීමා පනවා වසා දමා ඇති කුරුණෑගල ගනේවත්ත ප‍්‍රදේශයේ සිට පුත්තලම ප්‍රදේශයට පුද්ගලයෙන් පැමිණෙන ඇතැයි තොරතුරු හෙළි වී තිබේ. සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ මුස්ලිම් ජනතාව බහුතරයක් වාසය කරන කර්ම පුත්තලම ප‍්‍රදේශයේ ජනතාවගේ ඥාතීන් ගනේවත්ත ප්‍රදේශයේ වාසය කරන බවයි. එම...
  10. yapa100

    ලංකාවට සංචාරක තහනමක් #CORONA

    🔴 BREAKING NEWS අමෙරිකාව, එක්සත් රාජධානිය සහ ඔස්ට්‍රෙිලියාව විසින් ලංකාවට නොයන ලෙසට එරට වැසියන්ට රතු නිවේදන නිකුත් කෙරේ. සංචාරක තහනමක්! රටවල් 3කින් ලංකාවට යන්න එපා කියයි!! - https://bit.ly/32NgBxP
  11. yapa100

    ත්‍රිකුණාමලය කලාපයේ සියලු පාසල් . #corona

    🔴 ත්‍රිකුණාමලය කලාපයේ සියලු පාසල් යළි දැනුම් දෙන තුරු වසා දැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරියගෙන් නියෝග.
  12. yapa100

    සැළලිහිනි වසන්තය - සුන්දර නුවරඑළිය“ වැඩසටහන් මාලාව වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කෙරේ. #corona

    “රූපවාහිනී සැළලිහිනි වසන්තය - සුන්දර නුවරඑළිය“ වැඩසටහන් මාලාව වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කොට ඇත. කරුණාකර තවදුරටත් නුවරඑළිය නගරය වෙත යාමෙන් වළකින්න !
  13. yapa100

    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අමුත්තන්ට වසා දැමේ. #corona

    🔴 කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පැමිණීමේ සහ පිටත්වීමේ මහජන ආලින්ද අද(25) සිට නැවත දැනුම් දෙනතුරු වසා දැමේ.
  14. yapa100

    අද සිට රජය සියලු උත්සව තහනම් කෙරේ. #BREAKING

    🔴 BREAKING NEWS අද සිට ඉදිරි දෙසතිය තුල පැවැත්වීමට නියමිතව තිබු සියලු රාජ්‍ය උත්සව නතර කිරිමට රජය තිරණ කරයි. තවද පෞද්ගලික උත්සව,රැස්විම් හා සාද තහනම් කෙරේ...
  15. yapa100

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමේ #corona #breaking

    🔴 කොරොනා ආසාදිතයින් 42ක් හදුනා ගැනිම හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමේ
  16. yapa100

    තවත් රොහලක් ආසාදිතයින්ගෙන් පිරියයි. #corona

    🔴 තවත් රොහලක් ආසාදිතයින්ගෙන් පිරියයි. හෝමාගම මුලික රොහලේ කොරොනා වාට්ටු සහා දැඩිසත්කාර එකක වල ඇදන් සියල්ලම කොරොනා රොගින් ගෙන් පිරිගොස් ඇත. එම නිසා අද සිට රොහලේ වාට්ටු දෙකක් කොරොනා රොගින් සදහා වෙන් කර ඇත.
  17. yapa100

    අතරමැදි මධ්‍යස්ථාන අභිබවා, රෝහල්ගතවන පිරිස ඉහළට #CORONA

    මේ වන විට රටේ උද්ගතව ඇති තත්ත්වය හමුවේ නව කොරෝනා වෛරස ආසාදිතයින් වාර්තා වීම ද ක්‍රම ක්‍රමයෙන් වෙනස් වෙමින් තිබෙනවා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානියාද වන යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නෙත් නිවුස් වෙත පැවසුවේ අතරමැදි මධ්‍යස්ථානවලට වඩා සෘජුවම...
  18. yapa100

    මහ සෙනගක් අදත් කතරගමට - තොරතුරු හෙලි නොකරන්නැයි කපු මහතුන්ගෙන් බලපෑම් #CORONA

    පවතින කොරෝනා අවධානම නොතකා ඊයේ දිනයේ මෙන්ම අද දිනයේද කතරගම පුජා නගරය සැදැහැවතුන්ගෙන් පීරි ගොස් ඇති බව නෙත් නිවුස් වාර්තාකරුවන් පවසනවා. මේ හේතුවෙන් කතරගම නගරය ආශ්‍රීතව දැඩි අවධානම් තත්ත්වයක් මතුව ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. මෙලෙස සැදැහැවතුන් පැමිණිම සහ ඇතිව තිබෙන අවධානම් තත්ත්වය...
  19. yapa100

    ජනපතිගෙන් ජනතාවට දැනුම්දීමක් #CORONA

    🇱🇰 පවතින තෙවන කොරෝනා රැල්ල හමුවේ රට වසා දැමීම සිදුකළහොත් එය ජන ජීවිතයට හා ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කරන බවත් කොරෝනාවට හොදම විසදුම එන්නත්කරනය බවත් එයට රජය සූදානම් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පවසන්නේ පළමු දෙවන අවස්ථාවන් හී මෙන්ම මෙවරද ජනතාව ඉතා වගකීමෙන්...
  20. yapa100

    ඊයේ PCR පරීක්ෂණ 5,100කින් ආසාදිතයින් 895 ක් සොයාගැනේ. #CORONA

    ඊයේ දිනයේදී සිදුකළ PCR පරීක්ෂණ 5,159 කින් කොවිඩ් ආසාදිතයින් 895 දෙනෙකු වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා. සිදුකළ PCR පරීක්ෂණ මගින් කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීමේ ප්‍රතිශතය සීයයට 17ක අගයක් ගනු ලබනවා. එලෙස වාර්තා වූ ආසාදිතයින් අතුරින්...

    No contents