තනූජකයා කීව කතාව හරි....... ලොතරැයි දිනුමක් වගේ චාන්ස් එකක් නෙවෙයි ඔය වන්දි ඉල්ලන එක.....
දවසක් මමත් ගියා අපේ එකෙක්ගේ නඩුවකට වත්තල උසාවියට....... එතන නඩු කියවද්දී එක නඩුවක් ගත්තා..... ගෑනු කෙනෙක්ගේ කකුල තුවාල් වෙලා හයිවේ එකේ වැඩ කරපු චීන කම්පැනි එකේ ලොරියක් හැප්පිලා...... වන්දි ඉල්ලලා තිබ්බා...