වෙලා තියෙන්නේ පොලීසියෙන් නඩුව ඇදගෙන ගිහින්. අපි නොදැනුවත්වම.
කරන්න තියෙන්නේ මේ මාසේ අන්තිමට උසාවියට ඉදිරිපත් වෙලා දෙන වන්දියක් අරන් ගෙදර යන්න..![]()
ඒ කියන්නේ වන්දියක් ඉල්ලුම් කරන්න පුළුවන්......
අපිට මෙච්චරක් කියලා ඉල්ලන්න බෑ උසාවිය තීන්දු කරන එක ගන්න වෙනවා.....
අර උසාවියට නාවා කියලා වරෙන්තු කරපු එක අවලංගු වෙනවා.......
එහෙමද....?




දවල් මොකෝ වුනේ..එන්නත් බැරිවුණා ඔෆිස් එකේ වැඩ...


