1. SANJEE

    EK Married Club-13

    :rofl::rofl::rofl:
  2. SANJEE

    EK Married Club-13

    ඉතින් ඒ කිව්වෙත් ලංකාවේ කෙනෙක් ගැන තමා....... බඩා මාමිගේ කඩේට ආව එකෙක් ගැන කිව්වේ..... බයි ද වේ කොළඹද පදිංචිය.....?
  3. SANJEE

    EK Married Club-13

  4. SANJEE

    EK Married Club-13

    හම්මටසිරි ඔව් නෙහ්හ්....... උඹ අතේ අමාරුවට ගිය සතියේ නේද බෙහෙත් ගත්තෙත්....... වෙලාව පොඩ්ඩක් බලාගනින් මම හිතන්නේ උඹේ මහා නරකම කාලයක්........
  5. SANJEE

    EK Married Club-13

    විෂබීජ නැති කරන්න....... :rofl:
  6. SANJEE

    EK Married Club-13

    කිනාට හදලා දෙනවයි කිව්වා එකද.....? :P
  7. SANJEE

    EK Married Club-13

    පැටවුන් කෙසේද.......?
  8. SANJEE

    EK Married Club-13

    දේදුනුව ඇන්න එනකං මම කවදාවත් ෆෑන් දාගෙන නිදාගත්තේ නෑ....... ආවට පස්සේ එයාට රස්නෙයි කියලා නිදගනිද්දී ෆෑන් දාන්න පුරුදු වුනා....... දැන් මටත් ෆෑන් නැතුව බෑ....... :dull: ඔක්කොටම හපන් අපේ කෙල්ල...... හිටු කියලා සිතල දවස් වලත් රණ්ඩු ෆෑන් දාන්න කියලා.....
  9. SANJEE

    EK Married Club-13

    :P:P
  10. SANJEE

    EK Married Club-13

    :yes::yes::yes:
  11. SANJEE

    EK Married Club-13

    මොකෝ ඔයා බයවෙලා......... ඔයාගේ එක්කෙනා වත් ද.....? :rolleyes:
  12. SANJEE

    EK Married Club-13

    මොකක් මොකක්...... ?පොල් සංවර්ධනේ අයිස්ක්‍රීම්......? දන්නේ නෑනේ බං....... මොකෝ එකේ විශේෂත්වේ......?
  13. SANJEE

    EK Married Club-13

    :rofl::rofl:
  14. SANJEE

    EK Married Club-13

    :rofl::rofl::rofl:
  15. SANJEE

    EK Married Club-13

    අඩෝ ලදරම දුවනවද දැන් උඹ.....? කවුද දන්නේ ඉතින් ඕකක්........ එදා උඹට කෝල් කරලා ඇහුව දේ කියලා එකට මුන්ට ok එක දෙන්න නැකත ආවේ අද දවල්ද කොහෙද........ :dull:
  16. SANJEE

    EK Married Club-13

    සිරාවට...... කොලයක් කපන්න ගන්න උපකරණෙ කතුර වගේ සමහරුන්ට වැල බලන උපකරණේ තමා කම්පියුටර් එක ලැප් එක ටැබ් එක....... :rofl::rofl:
  17. SANJEE

    EK Married Club-13

    හෆ්ෆා....... එවෙලෙට පොඩ්ඩක් හිත සන්සුන් වෙන්න භාවනා කරපන් බං අඩුගානේ....... සහනයක් දැනෙනවා.......
  18. SANJEE

    EK Married Club-13

    ස්තුතියි මාමේ විස්තරේට....... :)
  19. SANJEE

    EK Married Club-13

    ඔව්වා ඔහොම තමයි......// ඔව්ව ඔහොම තමයි.......// හිතට දුකයි තමයි හැබැයි......// ඔව්වා ඔහොම තමයි.......//:rofl:
  20. SANJEE

    EK Married Club-13

    අර උඹ වැඩ බලන දොස්තර වෙච්චි වෙළෙද.....? :rolleyes:

    No contents