1. Hambantota Malli

    හම්බන්තොට උන් ඉන්නවද?

    හම්බන්තොට උන් ඉන්නවද? මේකේ හම්බන්තොට උන් ඉන්නව නම් මේකට වරෙන් අපි එළ වැඩක් දෙන්න යන්නේ අප්‍රෙල් වල සිංහල හිංදු අලුත් අවුරුද්දට. ටවුන් එකේ ඉන්න සහ ඒ අසාන්නයේ ඉන්න කොල්ලො මේකේ ඉන්වද? ඉන්නව නම් මට කියලපල්ල. උබලගෙ සප් එක ඕන වැඩේට. පට්ට ආතල් එකක් ගත්ත හැකි සෙට් එකට. :yes::cool::cool::cool:
  2. Hambantota Malli

    Techzone මහා warranty ජාවාරම. මේක මුගේ කරුමෙද කොහෙද?

    Techzone මහා warranty ජාවාරම. මේක මුගේ කරුමෙද කොහෙද? Techzone මහා warranty ජාවාරම මම මේ කියන්න යන්නේ techzone කරන warranty ජාවාරම ගැන මම 2012-oct-06 Rs 188,000 ක් වියදම් කර computer එකක් ගත්තා. මම ඒක ගත්තේ video editing ඉගෙන ගන්නයි මම IT campus එකකට යන නිසා හොඳ computer එකක් ඕනි නිසයි. i7...

    No contents