හම්බන්තොට උන් ඉන්නවද?

Dec 30, 2013
1,235
166
0
හම්බන්තොට උන් ඉන්නවද?

මේකේ හම්බන්තොට උන් ඉන්නව නම් මේකට වරෙන් අපි එළ වැඩක් දෙන්න යන්නේ අප්‍රෙල් වල සිංහල හිංදු අලුත් අවුරුද්දට. ටවුන් එකේ ඉන්න සහ ඒ අසාන්නයේ ඉන්න කොල්ලො මේකේ ඉන්වද? ඉන්නව නම් මට කියලපල්ල. උබලගෙ සප් එක ඕන වැඩේට.

පට්ට ආතල් එකක් ගත්ත හැකි සෙට් එකට. :yes::cool::cool::cool:
 
giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මේකේ හම්බන්තොට උන් ඉන්නව නම් මේකට වරෙන් අපි එළ වැඩක් දෙන්න යන්නේ අප්‍රෙල් වල සිංහල හිංදු අලුත් අවුරුද්දට. ටවුන් එකේ ඉන්න සහ ඒ අසාන්නයේ ඉන්න කොල්ලො මේකේ ඉන්වද? ඉන්නව නම් මට කියලපල්ල. උබලගෙ සප් එක ඕන වැඩේට.

    පට්ට ආතල් එකක් ගත්ත හැකි සෙට් එකට. :yes::cool::cool::cool:

    Puluwan nam awuruddat kapan:P mahinda rajapaksha sinhala ha hindu awurudda karala:baffled::rofl:
     
    Impala67

    Member
    Jan 5, 2014
    119
    10
    0
    පලයන්,ගිහිං රන්ගොජාත් එක්ක එකතු වෙලා කාපන් අවුරුදු නෙමයි කුඩු. ඊට පස්සේ එතනෝල් බීපල්ලා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේකේ හම්බන්තොට උන් ඉන්නව නම් මේකට වරෙන් අපි එළ වැඩක් දෙන්න යන්නේ අප්‍රෙල් වල සිංහල හිංදු අලුත් අවුරුද්දට. ටවුන් එකේ ඉන්න සහ ඒ අසාන්නයේ ඉන්න කොල්ලො මේකේ ඉන්වද? ඉන්නව නම් මට කියලපල්ල. උබලගෙ සප් එක ඕන වැඩේට.

    පට්ට ආතල් එකක් ගත්ත හැකි සෙට් එකට. :yes::cool::cool::cool:

    නාමල් දැන් ජනාදිපති බන් ලන්කාවේ, තාත්තා රට ගිය ටිකට මූ අර බොගම්බර හිර ගෙදර උපවාස කරපු උන්වත් හම්බවෙලා සාකච්චා කරලා, දැන් ඌත් ට්‍රයල් මට්ටමෙන් රට පාලනය කරනවා.. අනේ හොදා, තව කාපන්..
     
    Dec 30, 2013
    1,235
    166
    0

    නාමල් දැන් ජනාදිපති බන් ලන්කාවේ, තාත්තා රට ගිය ටිකට මූ අර බොගම්බර හිර ගෙදර උපවාස කරපු උන්වත් හම්බවෙලා සාකච්චා කරලා, දැන් ඌත් ට්‍රයල් මට්ටමෙන් රට පාලනය කරනවා.. අනේ හොදා, තව කාපන්..

    මොනව උනත් නාමල් උගේ ප්‍රොජෙක්ට්ස් වල වැඩ කරන උන්ට හොඳට සලකනව බන්. :yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මත්තල ගුවන් තොටිපොලේ පෝස්ටරයක් ගහපන්! කොල්ලො විතරක් නෙවේ වල් අලි, කිඹුලොත් ඒයි උඹලගෙ event එකට! :lol: