Hari mama 100% ekngai machan.
මටත් තිබ්බ ප්රශ්නය ලෝකේ මොන දියුණුවක් කතා කළත් අන්තිමට හිතාගෙන යන ගමනක් විතරයි කියන එකයි.
අපේ සෙන්සර් 5න් එන ඒව කැමති විදිහට ලබන්න කැමැත්ත නේද එතකොට මේ කතා කරන ලොකු දියුණුව..... ඇත්තටම ඒක නම් බොරුවක් තමයි...
කාර් එක.හැප්පුණත් හිතේ පොඩි කලබලයක් එනවනේ මචං...