Mokakda bn me yatharathaya.... Hamoma kiyanne dakinna one kiyalane.... Wenna ona widiha kiyanne nane
ත්‍රෙඩ් එකේ කතා කරන්නෙ... ලෝකේ දියුණුව..
මේ දියුණුව.. Physics / Science / Ai / Robotic / Medicine / Agriculture / Aviation / Nuclear / shopping / transport / Online Purchase / Payments / මේ වගේ අම්බානට ටොපික්ස් වලින් ගත්තොත් ... දියුණු සහ තවත් දියුණු වෙයි...
දැන් හිතපන්... ඉතිහාසේ / Bio ඔය අන්ම් මන්ම් කියන විදියට ග්‍රෝත්‍රිකයො සිවිලයිස් වෙලා... කාර්මික යුගය ඇති වෙලා.. නූතනේ ඉතා දියුණු ලෝකයක්... ඵ් උනාට අද්‍යත්මික දියුණුවක් තියේද...
ලෝක යුද්ද... ජන සංහාර... මිනී මැරුම් ස්ත්‍රී දූශන බාල අපරාද... ලමා කාම අපරද... මේ වගෙ තනි තනි පුද්ගලයන් වශයෙන් ගත්තම ඉරිසියාව කුහක කම අඩ දබර.. මේ වගේ දේවල් නැති වෙලාද ඒවත් තව තව වැඩි වෙලා...
පුද්ගල ස්වභාවය ගත්තම ... අපිට ආතල් ගන්න පුළුවන් ඇස් වලින් බලලා කනෙන් අහලා කාලා බීලා පොරක් ගහලා... මීට වැඩිය මොන දියුණුව.. ආවත් කරන්න පුළුවන් දෙයක් නැනෙ...
වයසට ය්නවා ලෙඩ වෙනවා ඒ වෙන්කම් හම්බ කරන්න මැරෙනවා ප්‍රශ්න මැද ජීවත් වෙනවා... අන්තිමට මැරිලා ය්නවා... Generation එකක් ය්නකොට අනික රෙඩි... මේක තමා යතාර්තය...
මනස ඇතුලෙ තනියම මේ ක ගැන හිතලා අවසනෙ වෙන දේ කලින් දැනගෙන හිත හදගෙන සූදානම් වෙලා හිටියම දැනගෙන් ඒ දුක විදින්න වෙන කාලේ මනසින් වැටෙන්නෙ නැතුව ඉන්න පුළුවන් වෙන එකයි නියම ගේම... එක මොන දියුණුව.. ලැබුවත් පිටින් කර ගන්න බැ. තමන්ගෙ හිතින් කරන්න ඔනේ දෙයක්...
පොඩ්ඩක් කල්පනා කර්ලා බලන්න.