හම්මෝ දන්න දේවල්... ;-) ;-) ;-)
ඒවුනාට කතාව තිබ්බේ නීත්යානුකූලව ඩිවෝස් වෙලා අර පුශ්පා කියන කෙනාව බැන්ද කියල... ඒකනේ ගෝකුල කියන නම තියෙන්නේ දෙන්නටම.. දෙන්නගෙම ළමයින්ටත්... අර පුෂ්පා කියන කෙනා නටන්න ආපු කෙනෙක් ලු.. ඒත් මේ ළඟදී රූපවහිනි වැඩසටහනකට ඇවිල්ල තිබ්බා.. ඒකෙනම් කිව්වේ එයා සංගීත...