1. E

    නන්දාමාලිනීව ඇයි මේ උඩදාන්නෙ

    කවුද? මොනව කරපු කෙනෙක් ද? ළමයි කවුද? මොනව කරන අයද? මොනව උනත් මිනිස්සු උසිගන්වලා එයත් ඒවැඩසටහන්වලට දායක වෙච්ච අයත් පවු පුරවගත්තා,, සැපත් වින්දා. උසිගැන්වෙලා කැරලි ගහපු උන් පවුපුරවගත්තා.. ඉන්පස්සේ විවිධ ප්‍රශ්නවලට මුහුන දීලා දුක් වින්දා ------ Post added on 1787295057
  2. E

    ඊලඟ අවුරුදු 10යේ ලංකාවේ හොඳම ව්‍යාපාර 🐴

    ඒකත් මරු කතාව... :ROFLMAO: ඔන්න බලහන් රටේ අධ්‍යාපනයේ අවුල... සමහර අය ඉන්නව bio කරල බැංකුවේ.. 3 idiots film මතක් උනා.. ඒකෙත් එහෙමනේ.. අර ලොකු ටෝක් දෙන ඉන්ජිනියරිං කොලේජ් එකේ ප්‍රින්සිපල් ගේ දුවගේ වෙන්න බෑනා ඉන්ජිනියරිං බැච් ටොප්, වැඩකරන්නේ ලොකුම බැංකුවක බෑන්කිං සෙක්ටර් එකේ
  3. E

    ඊලඟ අවුරුදු 10යේ ලංකාවේ හොඳම ව්‍යාපාර 🐴

    ඔන්න ඔකයි මටත් තියෙන ප්‍රශ්නේ.. ඔය කියවන මිනිස්සු හොඳටම දන්නව නම් සෙට් එකක් එකතු කරගෙන ඒගොල්ලොම කරා නම් ඉවරනේ.. හැමදාම ධම්මික පෙරේරා, හැරී ජයවර්ධන, අර ඉස්කෝලවලට ධන පරිත්‍යාග කරපු ඊස්ට් වෙස්ට් එකේ එක්කෙනා විතර ද මහා ධානපතියෝ වෙලා ඉන්න ඕනේ.. මේගොල්ලන්ටත් පුලුවන් නේ... හැබැයි මේගොල්ලො කරන්නේ නෑ...
  4. E

    කොකාකෝලා රූකාන්ත ගී සැණකෙළිය 1993

    බැක්ග්‍රවුන්ඩ් එකත් කොකා කෝලා, රූකාන්තගේ ඇඳුමෙත් නටන අයගේ ඇඳුමෙත් කොකා කෝලා, සින්දු කියන ගමන් බොන්නෙත් කොකා කෝලා.. හිතන්න රූකන්ත වගේ හොඳම සෙට් ගෙන්නල මේවගේ ට්‍රෙන්ඩ් එකක් හදන්නේ මොන තරම් ලොකු කොකා කෝල ඇබ්බැහියක් ලංකාවේ කරන්නද? දවල්ට කනකොට කොකා කෝලා, චිකන් ඩෙවල්, ෆ්‍රයිඩ් රයිස් කනවනම් කොකා...
  5. E

    උඹලා මේ සීන් එක දැක්කද?

    මාර කතාවක් නේ ඒක? එක කකුලකින් එන විශාල සෙට් එකක් නම් ඒක සැක හිතෙන ඉම්පොර්ට් කිරිල්ලක් නේ..? ඇයි ඉතින් එහෙම ඒවට ඉඩ දෙන්නේ? ඒකියන්නේ රජයත් නීති හදල තියෙන්නේ මිනිස්සුන්ට ගේම් ගහන්න.. අනික මේකේ පොස්ට් දාන ඔයා මෙහෙම කියනව නම්, ඕවයේ වැඩ කරන අය අපිට වඩා ඕවා ගැන දන්නවනේ? ඇයි ඉතින් ඕවාට වැට බඳින්නේ...
  6. E

    අනුරාධපුර ලේඩි ඩොක්ටර්ට කැත වැඩේ කල සැකකරුගේ විශේෂ පාපොච්චාරණය.

    හැමතිස්සෙම කුඩ්ඩා දූෂකයා කියල ලේබල් අලවල හැමදේම යටපත් කරන්න හොඳ නෑ. අද මේවා මෙහෙම එළියට එනකොට හෙට තව නිර්දෝෂී කෙනෙකුට මෙහෙම වෙන එක නවතී.. මතකද ඒකාලේ මිනිස්සු, අර ලේඩි ඩොක්ටර් facebook එකේ වැලලෙන්න හැදුවා... දන්න මගුලකුත් නෑ ඔහේ කියොනවා හැමදේම.. ඊට පස්සේ සමාජයම රැල්ලට දුවනව... මතකද ඒකිගේ post...
  7. E

    ලංකාවෙ සුපිරි මොල දෙකක් එකට 😍

    yam kisi karunu wagayak dannawa kiyala therenawa.. eth mokak ho awulak thiyenawa.. hari haman expertise kenek set wunoth magadi hirawei...
  8. E

    උඹලා මේ සීන් එක දැක්කද?

    uc කොහොමද මචන් ඉතින් ටx නොගෙවා ගෙන්වන්නේ? වරායෙන් නෙ එන්නේ. එතකොට රේගුවෙන් බොක්ස් එක හෝ කාර්ටොන් එක රිලීස් කරන්න අපේ ඩොකියුමන්ට් එකයි ඒගොල්ලන්ගේ රටෙන් එවපු ඩොකියුමන්ට් එකයි චෙක් කරන්නේ නැද්ද?
  9. E

    Apartments මිලට අරන් ඉන්න අය

    ahapu prashneta hariaya uththare nane... management eken kiyana eka hariyata explain wenna one.. mama ara ahala thiyena grey areas cover wenna.. ehema nathuwa general term ekak kiyana eka, ara hama ekatama kumanthrana kiwwa wage thamai
  10. E

    Rookantha Live in Concert

    apo... kotas walata kadala thibba nam download karanna lesi.. aduma gaane 1GB
  11. E

    Apartments මිලට අරන් ඉන්න අය

    හැමෝම කතා කරල තියෙන්නේ අවදානම සහ නිදහස වගේ දේවල් ගැන... නීතිමය සහ වියදම් පැත්ත කතා කරමුද මෙතැන් සිට? :unsure: :unsure: :unsure: ඔප්පුව සහ අයිතිය ලියවෙන්නේ කොහොමද? සාමාන්‍යයෙන් ඉඩමකට ඔප්පුවක් තියෙනවා.. එහි අයිතිය ඒ හිමියා සතුයි. මේ ඉඩමේ අයිතිය කාටද? නිවස තියෙන්නේ පොලවේ නෙවෙයි.. අහසේ/තවත්...
  12. E

    Rookantha Live in Concert

    thani file ekak widiyata da thiyenne? capacity eka GB keeyada?
  13. E

    ඇන්දවීම ..........!! 👰

    මේකෙදී මනාලියගේ සහ දෙවන මනාලියන්ගේ පෞද්ගලිකත්වය රැකෙන්නේ නෑ කියල කතාවක් තියෙනව.. ඒක ඇත්තද? ටොප්ලස් කරල මේකප් ගානවා, එතන ඉන්න හැමෝම දකිනවා... මනාලියෝ දෙන්නෙක් එක දවසේ වැටුනොත් එගොල්ලො ඔක්කොම එකට අරගන්නවා... වගේ කතා තියෙනව..
  14. E

    කවුද මේ ශිරාන් බාසික්? පි.හංසමාලිත් එක්ක ඇති සම්බන්ධය මොකක්ද?

    Mokakda oya kiyana contacts? Hama ekama oka kiyawanna gaththa meeta kalinuth mokak hari gossip ekak share wenakota... 😇
  15. E

    Grok Bot patta

    Email hadanne koheda? Gmail yahoo outlook wage thanwalada Nathan email walata kiyala domain ekak dunnada (webmail facility use karanna)? Karapu wada tika step by step kiyannako... ------ Post added on 1787041296
  16. E

    පිට උන්ගේ ළමයින්ගේ ඔළුව වත් අතගාන්න ඵපා...😳🔴

    Ditwa awilla keedenekuta kelawunada? Thama samaharu duk windinawa... Toxic wela ego eken athal eke inna puluwan.. eth kelawena dawasata hondatama kelawenawa...
  17. E

    කවුද මේ ශිරාන් බාසික්? පි.හංසමාලිත් එක්ක ඇති සම්බන්ධය මොකක්ද?

    Ammo... school students 😪😪😪😪 Lankawe hama ekakatama uparima milak niyama karanna one.. geyak ganna ba gini ganan, vehicle ekak ganna ba gihin ganan. Beheth, kama ganna ba gini ganan. Eka nisa wenna one minissu mewa business karanne loku salliyak hoyanna... Living cost eka adu wunoth...

    No contents