ජනවාරි 24
අද වැඩිය හයර් සෙට් උන් නැති මස්ත දවසක් !
රෑ වෙද්දිත් රුපියල් 500යි සෙට් උනේ....
කලුවරේම හොද කාර් කාරයෙක් අල්ලලා ගැව්වා....
පොඩ්ඩක් වීල් එකේ පේන්ට් එක සීරුනා...
අපේ වීල් සෙට් එක බස්සලා කාර් කරයාට තගක් දාලා
රුපියල් 3000ක් කපා ගත්තා....
හෙට හයර් යන්න ඔනේ නෑ... නිවඩු.