ජනවාරි 23
අද කාර් කාරයේක් මොටබයික් කාරයෙක් හප්පන් ගියා පාක් එකෙ ඉන්නකොට, අරු වෙඩිල්ල වගේ ගියා නිකමට බැලුවෙ නැ හැපිව්ව එකා උනද්ද මලාද කියලා, යන්තම් මන් බැරි බැරිගාතේ උස්සගෙන වීල් එකට දාගෙන හොස්පිටල් එකට දැම්ම. එකෙක් නැවැතුවේ නැ ඔය මහ ලොකු රොද හතරේ උන්, එ දාලා එනකොට ඉස්පිරිතාලේ බෙහෙත් ගන්න ආපු වයසක ජොඩුවක් ගෙවල් ලගින් බස්සාගෙන ආවා, පවු අපේ ආච්චි,සියාටත් වඩා වයසයි, ගොඩක් නොනා මහත්තරුන්ට තමන්ගේ අම්මට තාත්තට සලකන්න වෙලා නැති කාලේක මන් ලොකු පිනක් කරගත්තා කියල මට හිතුනා.
ජනවාරි 25)thread closed![]()
අද වීල් එකේ හයර් එකක් යනකොට මහත්තයෙක් මෙහෙම කතාවක් කිව්වා... "හැමදාම ටොයිලට් ගිහින් පස්ස හෝදගෙන ආවත් එක දවසක් වෙනසකට කියලා ඇට්ටිම්බෙන් ගියොත් වටේ ඉන්න උන්ට ගඳයි මල්ලී"කියලා...
හිතන්න ඕනේ ටිකක්
Last edited:






