1. gama22

    මන්ත‍්‍රි වුනාට පස්සෙ මට හොද වාහනයක්, තවත් පහසුකම් උවමනා වෙයි..- මනුවර්ණ Thanks AKD‼️

    පුකේ අමාරිස්ට තව දින 3 යි කියලා දැනෙනකොට හොක් . ගෑවා.....
  2. gama22

    අද සජබෙ, සිලින්ඩර් වලට වැටෙන පාවෙන චන්ද ලෙෆ්ට් වෙන දවස

    නෑ බන් කුලියට ලියනකොටයි අවංකව ලියනකොටයි හොයන්න පුලුවන් පොඩ්ඩක් උන් දාන පෝස්ට් බලපන්කෝ...
  3. gama22

    අද සජබෙ, සිලින්ඩර් වලට වැටෙන පාවෙන චන්ද ලෙෆ්ට් වෙන දවස

    අඩේ අපේ කුලී සෙට් එකට තව දවස් 3 යි කියල දැනෙනකොට හොක් ගාලා යනවා පුතී..........
  4. gama22

    FaceBookවල අදහස් ප්‍රකාශ කරන අය අල්ලන්න කමිටුවක් පත් කරයි.. Thanks AKD‼️

    හා........... මාත් අහුවෙයි එහෙමනම් මොකද ඉල්ලන්නෙම ගේම.....
  5. gama22

    ලාල් කාන්ත සඕදරයාට පුනරුදය උදාවුනා සඕදරවරුනි.

    දන්නෑ බන් ලොවන්න ආසයි කියලා උබේ පුරුද්ද කියලා යව්වනම් හරි කෝල් එකක් දීලා හැබැයි ලාලා සමනල සීන් එකේ ඉන්නවද කියලා නම් දන්නෑ.... හොරා කාලා අක්කරේ ජොකයි... ටයි කෝට් එකයි ගන්නවට වඩා නම් නමුබුයි ඒක. ගෙදර ගිහිනුත් තව මහජන මුදලින් නඩත්තු වෙන්න තරම් සමහරු අනාථයි... බෙන්ස්ම 2 ක් තියෙනව 😂😂😂
  6. gama22

    #anuragohome ටැග් ඒක සොශියල් මීඩියා වල පෙරට පැමිණේ - පච කියන කොට හිතන්න තිබ්බා

    අපි දාන්න ඕනේ ඕක... ඩිලීට් පරාජය වීරගේ රොටිය වගේ. ..😂😂😂 ඇයි බන් ඔච්චර අසරණ වෙලා.........
  7. gama22

    ලාල් කාන්ත සඕදරයාට පුනරුදය උදාවුනා සඕදරවරුනි.

    ඔය බන් පාක්ෂිකයනගේ රැලි වලට යනකොට දාගෙන යනවා... මරූටියක් සෙට් උනොත් ඒකේ හරි යනවා....😂😂😂 පුලුවන් නම් උබ දන්නවා නම් මේක උගේ කියලා ඔප්පු කරපන්කෝ ? හිරු කියන්නේ කුඩු මල්ලී වෙනුවෙන් පුප උනත් රෙනෝ දෙනවා .හෙට NPP එක මල්ලී නිදහස් කරනවා කිව්වා නම් සජියා, සීයා ලෙෆ්ට් ...😂
  8. gama22

    ත්‍රීපෝෂ සමාගම ඈවරයි ! – මෙරට එකම පෝෂණ වැඩසටහන නවතී - පච ජෙප්පෝ ඉවරෙට ඉවරයි..

    හා එහෙමද ජන්දේ දෙන්නෑ සීයට නම ලියලා දෙනවා....
  9. gama22

    මොංගල් ජෙප්පට දුන්නා කාන්චන ලොවෙත් නැති වෙන්න !

    පලපුරුද්ද............ ------ Post added on 1731085146
  10. gama22

    🧭ඉංග්‍රීසි බැරි මාලාවේ වසන්තගේ රෙදි ගලවයි. පැතුම් කනර් උදව්වට පැමිණේ

    විදුලිබල මණ්ඩලය ඉල්ලීම් කරලා තියෙන්නේ කොමිසම් සභාවට (PUSL) 17% ජනාධිපති සීයා.............😂😂 ------ Post added on 1731084582
  11. gama22

    🧭ඉංග්‍රීසි බැරි මාලාවේ වසන්තගේ රෙදි ගලවයි. පැතුම් කනර් උදව්වට පැමිණේ

    මුන්ම අත්සන් කරපු ඒවා මුන්ම කියනවා නෑ කියලා පච කාංචනයා කොහොමද කිව්වේ ආපු ගමන් තරගෙට තෙල් අඩු කරයි කිව්වා.. උගේ අප්පාත් දැන් හතර ගාතේ දාලා ඉන්නේ ඉස්සර මිනිස්සුන්ට දුන්න වද වලට... කුලී කුක්කන්ගේ දෙයියෝ .... පච කාංචනයා..........😂
  12. gama22

    මොංගල් ජෙප්පට දුන්නා කාන්චන ලොවෙත් නැති වෙන්න !

    කාංචනයා තමා නාන්නේ.. 50, 100 තෙල් තෙල් මිලට ගේනවා කියනවා... පස්සේ ඌම කියනවා ඉල්ලා අස්කර ගන්නවා..... ගිය් පාර A/L කරන ළමයින්ට විදුලිය කැපුවා මිල වැඩ් කරපු ගමන් මේන් විදුලිය තියෙනව ...පච කාංචනයා ..😂😂
  13. gama22

    මොකෝ සුරංග ඔච්චර ඌර්තල් වුනේ....

    උබලගේ ජෝකර්.දෙයියෝ හිරු එකට ගියා වගේද? යකෝ ලියලා දීලත් කියෝ ගන්න බැරි උනා නේ...

    No contents