මොකෝ සුරංග ඔච්චර ඌර්තල් වුනේ....

gama22

Well-known member
  • උර්තල් උර්තල්... සුරංග නෙවෙයි කොටි සිරසත් උර්තල් වෙනවා...
    උබලගේ ජෝකර්.දෙයියෝ හිරු එකට ගියා වගේද? යකෝ ලියලා දීලත් කියෝ ගන්න බැරි උනා නේ...
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    පොර ආවේ සිරසට වෙන්න ඇති
    සිරස පොරට ගෙදර වගේ වෙන්න ඇති

    හැබැයි මම ඔය වගේ දෙයක් වෙන ජනාධිපති කෙනෙක්ගෙන් දැකලා නෑ. ඇත්ත කියන්න ඕනේ. ඒක මරු
    හැබැයි ඔය කිව්ව process එක නම් මේ කපේට කරන්න පුළුවන් දෙයක් නෙමේ

    මගේ මුලින්ම කිව්ව අදහසේ මම තාම ඉන්නවා (ඡන්දෙට කලින්). අනුර හොඳ ඇති. ඒත් අනුරට තනියම ආණ්ඩු කරනන් බෑ. අනික් අය අනුරගේ ක්ලෝන නෙමේ. එච්චරයි
     

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,383
    1,688
    113
    wanathamulla
    බහුතරයක් ප්‍රතික්ෂේපිත ජනපති.. පාර්ලිමේන්තුවේ විපක්ෂය වැඩි වෙනවා.. ඊට පස්සේ දෝෂාභියෝගයක් ගෙනාවොත් කොහොමද ආතල් එක.. නේ සුළුතර ජනපති උබලගේ ගෙදර :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:


    Genna puluwan bro man anduwkrama waysathawawath danne nane
     
    • Haha
    Reactions: netudara