Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Post only Officially Confirmed News
දැන් ටිකකට කලින් ඉවර උනා මචන්.. දැන් විනාඩි 15 කට වගේ කලින් ඉවර උනේ..
shadow1
Post #1,708
Apr 23, 2019
Forum:
ElaKiri Talk!
Post only Officially Confirmed News
link නම් නැහැ මචන්.. France 24 එකේ live telecast එක මචන්. Paris time 14.30 news එක.. මම peo tv එකේ බැලුවෙ..
shadow1
Post #1,705
Apr 23, 2019
Forum:
ElaKiri Talk!
Post only Officially Confirmed News
ප්රශ්න 2 ක තුනකට සැරයක් මූ හිනා වෙනව.. ගංජ ගහලද මන්ද මේ උට්ට..
shadow1
Post #1,702
Apr 23, 2019
Forum:
ElaKiri Talk!
Post only Officially Confirmed News
France 24 එකේනම් speech එක ඉවරයි, දැන් France 24 එකේ සෙට් එක analysis එකක් කරනව සිද්දිය ගැන.. උන්නම් රජයෙ වැරැද්දමයි කියන්නෙ.. information තිබිල action ගත්තෙ නැත්තෙ ඇයි කියල උන් අහන්නෙ.. තව කිසිම ආණ්ඩුවෙ එකෙක් අස් උන නැති එක ගැනත් කියනව..
shadow1
Post #1,700
Apr 23, 2019
Forum:
ElaKiri Talk!
Post only Officially Confirmed News
මම බලනව බන්.. උට නම් පිස්සු.. මූ සේරම මගාරිනව.
shadow1
Post #1,692
Apr 23, 2019
Forum:
ElaKiri Talk!
Post only Officially Confirmed News
France 24 එකේ පෙන්නනව.. foreign media එවුන් රනිල්ව අතාරින්නෙම නැහැ.. උන් බය නැතුව අහනව සේරම..
shadow1
Post #1,674
Apr 23, 2019
Forum:
ElaKiri Talk!
Post only Officially Confirmed News
:P
shadow1
Post #1,642
Apr 23, 2019
Forum:
ElaKiri Talk!
Post only Officially Confirmed News
Drone ඕනි නෑ මචන්.. vehicle number ටික public announce කරල social media block එක ඇරල මිනිස්සුන්ට කිවුවනම් පැයක් යන්න කලින් වාහන ටික හොයාගන්න පුලුවන්..
shadow1
Post #1,355
Apr 23, 2019
Forum:
ElaKiri Talk!
Post only Officially Confirmed News
මම එවන්න කලින් උබට හම්බෙලා තියෙන්නෙ.. මේක තමයි මම කිවුවෙ මචන්.. :yes:
shadow1
Post #1,339
Apr 23, 2019
Forum:
ElaKiri Talk!
පරිපාලකයන් හඳුනා ගනිමු (1)
+Rep
shadow1
Post #9
Apr 23, 2019
Forum:
ElaKiri Talk!
Post only Officially Confirmed News
ඉන්දියාවෙ RAW එකෙන් තමයි මුලින්ම attack එක ගැන warning එක දීල තිබුනෙ.. ඉන්දියන් හින්දු එවුන්ට IS කාරයි නම් පේන්න බැහැ.. හතුරගෙ හතුර අපේ මිතුරා වෙන සීන් එකක් තියෙන්නෙ..RAW එකෙන් උදවු ගන්න තමයි දැන් ලංකාවට කරන්න තියෙන්නෙ
shadow1
Post #1,193
Apr 23, 2019
Forum:
ElaKiri Talk!
Post only Officially Confirmed News
කෝ බන් පොලිස්පතියයි , Field marshall එකයි.. මුන් දෙන්නව දැක්කෙම නැහැ.. :baffled:
shadow1
Post #1,097
Apr 23, 2019
Forum:
ElaKiri Talk!
Post only Officially Confirmed News
:rofl::rofl:
shadow1
Post #1,023
Apr 23, 2019
Forum:
ElaKiri Talk!
Post only Officially Confirmed News
Religion of peace අයගෙ හිත රිදෙයි කියල post එක delete කරයි.. :D
shadow1
Post #1,012
Apr 23, 2019
Forum:
ElaKiri Talk!
Post only Officially Confirmed News
:D
shadow1
Post #1,005
Apr 23, 2019
Forum:
ElaKiri Talk!
Post only Officially Confirmed News
තහනම් වචන. මුස්** ත්රස්තවාදීන් ආණ්ඩුවේ වැරදි..
shadow1
Post #1,004
Apr 23, 2019
Forum:
ElaKiri Talk!
ElaKiri Member -SLTJ
අපි admin ගෙන් ඇහුව.. එතකොට දීපු උත්තරේ තමයි මේ දාල තියෙන්නෙ..
shadow1
Post #5
Apr 23, 2019
Forum:
ElaKiri Talk!
Post only Officially Confirmed News
තොරතුරු දැනගැනීමේ අයිතිය සහ අදහස් ප්රකාශ කිරීමේ අයිතිය උපරිමයෙන් ලබාදීමට Social media block කරන්න ඕනිලු.. :lol:
shadow1
Post #901
Apr 23, 2019
Forum:
ElaKiri Talk!
Post only Officially Confirmed News
කෝ බන් උබේ යාලුව සදුන් බුවා. රටේ ප්රශ්නයක් තියන වෙලේ ඌ UNP media campaign එක කරන්න ගිහින් කෑව නේද.. :lol:
shadow1
Post #888
Apr 23, 2019
Forum:
ElaKiri Talk!
Post only Officially Confirmed News
අද හවස රජයේ media conference එකේදි කැබිනට් මාද්ය ප්රකාශක කියපු දේවල් අපි මෙතන කිවුවට කමක් නැද්ද.. එතනදි මේව කරපු අයගෙ නමුත් කිවුව.. (මේකට නම් කෙලින් උත්තරයක් ඕනි admin)
shadow1
Post #733
Apr 22, 2019
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom